හම්බන්තොට මැදමුල වන්නම ,,![]()
මාරාට කඩේ යන ශිරාන්තිගේ ජංගි හොරු සෙට් එක අද නැ වගේ ..![]()
Ekane fake naa neda panna vathda

හම්බන්තොට මැදමුල වන්නම ,,![]()
මාරාට කඩේ යන ශිරාන්තිගේ ජංගි හොරු සෙට් එක අද නැ වගේ ..![]()

සිරාවටම නේ බන් හිතල බැලුවම කියල වැඩක් නෑ මේ රට්ටේ නායකයෝ කියල පත් කරගත්තු උන් කරන දේවල් දිහා බැලුවම ඇත වෙන දුක..!!!!
ඇත්තමයි මචන් කියල වැඩක් නෑ බන්....
නිකමට හිතපල්ලා කවදාවත් වෙන කිසිම රටක නායකයෙක් කරන වැඩක් ද බන් .මේ..!!කොච්චර හිනමානෙකින් ඉන්නවද කියල අපේ නායකයා..!!
තමන්ගේ කැම්පේන් එකකට මේ කොහෙවත් නැති කාඩ්බෝඩ් වීරයෝ ගෙනත් බලාපොරොත්තු වෙන්නේ මේ මිනිස්සු ඔක්කොම මෝඩයෝ කියල හිතාගෙන මේ කතිරයක් ගහගන්න නේ..!!!
ශික්..අපේ රටට උණු දෙයක්..!!
ලංකාව වගේ රටක් හදන්න හරි හමන් මිනිස්සු ටිකක් නැති උනා...
හිත හදාගනවා ඉත්න්...බහුතරයක් මිනිස්සුන්ගේ හැටියට තමයි නායකයෝ හැදෙන්නෙත්..!මිනිස්සු හැදිලා ඉන්න ඕනේ ..
වැඩක් නෑ කතා කරලා..!!


