Salmon fillet kaala iwerai - Import ban list

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    what about if using foreign cards to import.
    apply to all imports very sad :(
    call and confirm before shipping :(


    Can someone explain wtf a license is in this context ? sounds to me like the small time sellers are going to get hit. not the big ones.
    you have to apply with what you want (code) and quantity and other details
    ------ Post added on Mar 9, 2022 at 5:57 PM


    Ski boots ගෙනාවෙ කව්ද? 😂 solar lamps එහෙමත් තහනම් කරල 😅
    :shocked::shocked:
    ------ Post added on Mar 9, 2022 at 5:57 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    අව්ලක් නෑ හෙළි වලට තෙල් ගේනවා නේද මහබල්ලට උඩින් යන්න
    Amethaka keranna epa maha ballata hari udin yanna ratak ithuru une mahinda mahaththaya hinda kiyela 👍
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එකෙක්ට ලිසන් දීලා අනිත් වුන් ට හුලන් කරලා ඉම්පෝර්ට් ban කරන්න යනවා නම් සර ට කියන්න වචන නැහැ

    හැබැයි ඇත්තටම මාෆියාවක් හදන්නේ නැතුව වාහන වගේ බන් කරනවා නම් අවුලක් නැහැ

    දැන් මට බනින්න එපා ලංකාව දැන් ඔන්න මෙන්න ඩවුන් සර් ගේ වැරදි හෝ හරි වුනත් දැන් ඉන්න තැන පිළිගන්න වෙනවා
    අමාරු කාලේ මුලික අව්ශ්යාතාවන්ට මුල් තැන දීලා රට හදන්න ඇත්තටම ගත්ත දෙයක් නම් අමාරු වුනත් ඉවසන්න පුළුවන් මොකද දැන් තෙල් ඔවුසද ඕනේ මොනා නැති වුනත්


    හැබැයි හොරා කන්න නම් දගලන්නේ */*/*#@/#*#/

    ජනතාවා මෙහම දුක් විදිනවා නම් මුන්ට උඩින් යන තෙලුත් ban කරන්න ඕනේ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,500
    6,354
    113
    Me wesige puthaalawa elawala danna parata bahinne natte ai bn minissu ... Mun me mokadda kare ratata ...

    70 ganan wala wage nemei ... Api godakma me dewal walata huri una paramparawak ... Mewa serama thahanam karala demmama jeewath wenne mokatada ... Nandasenatai naki mayinatai, kaptaas tai bari nm akulagena giya nm hari ...
     
    • Like
    Reactions: dayt0na