:love::love::love::love::love::love::love::love::love::love::love:
byker rox Junior member Feb 15, 2011 539 7 18 Aug 15, 2011 #3 EAKNEEE.choi aneeeeeeeeeeeeeee.athaweee buwaaaaaaaaaaaaaa
amith24 Well-known member May 8, 2010 983 69 48 මාතර Aug 15, 2011 #6 පිස්සු හැදෙයි Reactions: sudu pusa
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Aug 15, 2011 #7 හිටපං පූසිට කියන්නං උඹ මෙතන දාන ත්රෙඩ් ගැන
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Aug 15, 2011 #8 මේ මොන ගායක් හැදිලද මේ පූස් තඩියට...මේකට මද කිපිලවත්ද?? දැන් ඉතින් පවුල් කාරයෝ නේද? ඔය තියෙන නාකි විසේ පැත්තක තියල උණූ වතුර එකක් නාලා පිනක් දහමක් කරගෙන පාඩුවෙ හිටපන්
මේ මොන ගායක් හැදිලද මේ පූස් තඩියට...මේකට මද කිපිලවත්ද?? දැන් ඉතින් පවුල් කාරයෝ නේද? ඔය තියෙන නාකි විසේ පැත්තක තියල උණූ වතුර එකක් නාලා පිනක් දහමක් කරගෙන පාඩුවෙ හිටපන්
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 15, 2011 #10 ලස්සන චාම් කෙල්ලක් බොලව් බලපන් ලස්සන
Mr Dilshan Well-known member Jun 16, 2007 5,439 759 113 Aug 15, 2011 #11 හපෝ අපේ ගෙදර වැඩ කරන කෙල්ල මීට වඩා ලස්සනයි
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 15, 2011 #12 Mr Dilshan said: හපෝ අපේ ගෙදර වැඩ කරන කෙල්ල මීට වඩා ලස්සනයි Click to expand... ඇඩෝ.....ව්
Mr Dilshan Well-known member Jun 16, 2007 5,439 759 113 Aug 15, 2011 #14 Kumara456 said: චා .... Click to expand... අඩෝ කුමා කොහොමද උඹලගේ සමනල අඩවිය.
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 15, 2011 #15 Kumara456 said: චා .... Click to expand... අනේ නිකන් හිටපන් උඔ කවද්ද කෙල්ලක්ට කැමති උනේ
harsha.perera Well-known member Dec 2, 2010 3,254 313 83 ශර්වුඩ් වනන්තරේ Aug 15, 2011 #16 මොකෙක්වත් පේන්නේ නැතෝ........
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Aug 15, 2011 #17 bumpiyoo
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Aug 15, 2011 #18 harsha.perera said: මොකෙක්වත් පේන්නේ නැතෝ........ Click to expand... රෙසලූෂන් එක වැඩියි පොඩ්ඩක් වෙලා හිටපන් ලෝඩ් වෙනකල්
harsha.perera said: මොකෙක්වත් පේන්නේ නැතෝ........ Click to expand... රෙසලූෂන් එක වැඩියි පොඩ්ඩක් වෙලා හිටපන් ලෝඩ් වෙනකල්
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Aug 15, 2011 #20 Mr Dilshan said: අඩෝ කුමා කොහොමද උඹලගේ සමනල අඩවිය. Click to expand... මොන? කාගෙද? කව්ද? කොහෙද? කවද්ද? ලොකුද? සුදුද?
Mr Dilshan said: අඩෝ කුමා කොහොමද උඹලගේ සමනල අඩවිය. Click to expand... මොන? කාගෙද? කව්ද? කොහෙද? කවද්ද? ලොකුද? සුදුද?