Saloon ekak dala dila

lilman

Well-known member
  • May 10, 2009
    40,356
    53,441
    113
    Colombo
    එහෙම කියල මරන්න බෑනෙ බන්. අනික ඒ කෙල්ලත් හොද කෙල්ලෙක්නෙ අවුරුදු 7ක් ලවු කරල ගෙවල් වලිනුත් කතා කරගත්තට පස්සෙ අවුරුදු 21ක පොඩි එකෙක් එක්ක සෙට් වෙන් නෑනෙ. සමහරවිට වෙනම කතාවක් ඇති.



    මේ වීඩියෝ එක පේන් නෑනෙ බන්
    Oya group ekatajoin wenna
    https://m.facebook.com/groups/231942084556731
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    මොන ශේප් ද බන් 18ට වැඩි නේ කොල්ලට මිනීමැරුම ඔප්පු උනොත් බඩු පැකට් වෙනවා
    kohomath ban apa nathiwa hire yanawa aduma masa 6k. ita passe apa pita naduwa yai awrudu 5-6k or apa nathuwama naduwa yannath puluwan. ita passe oppu unama lifetime thama.

    ජීවිතාන්තය දක්වා හිරේද?
    කෙල්ලට කොයි වගේ දඩුවමක්ද? අනුබල කිරීම යටතේ?
    aniyam minimarimath life time thama ban
     
    • Like
    Reactions: Executer and NK123

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    Batagama thiyenne JaEla, Kandana neme .
    Ja ela nemei ban Ja Ela ,kandana athara .. Rilaulla Junction eken Batagama Road. me seen eka ape gewal kittuwa.

    102412992_715618069010939_1345890735833580535_n.jpg

    6.30 ta nemei lu ban .. 9.30 ta wage kiyala kiyanne .. wassa dawak nisa unta wade karanna lesi wenna athi mama hithanne. kaalakanni huththala ..
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    පව් කොල්ල Postal Department එකේ Minor Staff වැඩ කරපු කෙනෙක් මන් හිතන විදිහට ලොකු සල්ලියක් තියන කොල්ලෙක් නෙමේ වෙන්ඩ ඇති.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    image.png


    හිරු නිව්ස් එකේ හැටියට ප්ලැන් කරලා වෙච්ච දෙයක් කියලා පොලිසියෙන් කියන්නේ
    හැබැයි යාලු වෙලා ඉදලා තියෙන්නේ මරපු එකාගේ මිතුරා එක්ක

    5422FEA1-12F4-41E0-BB61-F056DD12E42B.jpeg