Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Saloon Liyo Nugegoda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිප්ලයි කියවන්නේ නැතුව දාන්නේ මගේ මතය මේක.

අයිතිකාර කොල්ලා නම් පට්ට අහිංසක. ඩයල් එකක් ඒකට ගෑණි නම් ඒ සැලුන් එකේම යාලු වෙච්චි මෙලෝ මොලයක් නැති උද්දච්ච ගෑණියෙක්. ඇතුලට යනව නම් අනිවා හොඳ මාස්ක් එකක් දාල පල නැත්නම් සිහිය නැති වෙනවා කෙමිකල් ගඳට. වැඩ කරන උන් මාස්ක් දාලත් නෑ. නෝනගෙ කොන්ඩෙ කපලා ෆුල් කලර් කරලා හයිලයිට් කරගන්න ගියේ. මීඩියම් ලෙන්ත් කොන්ඩේ පිට මැදට. කෝල් කලාම ගණන් කිව්වේ assistant කෙනෙක්ට

කොන්ඩෙ කපන්න 3500

ෆුල් කලර් කරන්න 7500-10000

හයිලයිට් 2500-5000යි

ඒත් ගියාම ගණන්

කොන්ඩෙ කපන්න 6000යි

ෆුල් කලර් කරන්න 35000යි

හයිලයිට් 15000යි

ඔක්කොම වියදම රුපියල්56000යි

වියදම වැඩි කියල වයිෆ්ම කිව්ව නිසා කොන්ඩෙ කපාගත්තා 6000ට

පස්සේ මම වැඩේ කලා

කඩේකින් ගෙනාවා කලරින් බෝතලයක් 1600 X 2

බ්ලීචින් 1200

ඩිවලොපර් 600

ෆොයිල් කොල 1500

කොන්ඩෙ හොඳට සෝදලා වේලගෙන බ්ලීච් කලා

ඊට පස්සේ ක්ලිප් ගහලා කොන්ඩේ බෙදාගෙන පිටිපස්සේ ඉඳන් ඉස්සරහට කලරින් එක ගෑවා. ගාල ඉවර කොටස ෆොයිල් කොල ඔතලා නැමුවා

විනාඩි 30න් වැඩේ ඉවරයි

ආයෙ සති 2කින් මාස්ක් එකක් දාලා කූරු පනාවෙන් කෑලි ටික අරන් හයිලයිට් ගෑවා

වැඩෙත් ඉගෙනගත්තා සල්ලිත් ඉතුරුයි

ලියෝ ටික ටික වල පල්ලට තමා මොකද එතන කැෂියර් එක ලඟ කෙල්ලෝ පට්ට කපටි

ගෑණිත් එතන ඉන්දැද්දී එක සෙට් එකක් ඒකිව කතාවට අල්ලගන්නවා අනිත් එකෙක් දෙන්නෙක් කස්ටමර්ලගෙන් සල්ලි ගන්නවා. ඒවට බිල් නෑ. මම දුන්න 6000 ඒ කෙල්ල කෙලිම්ම සාක්කුවට දාගත්තේ බිලකුත් නෑ. මාත් සද්ද නැතුව හිටියා උන්ට හොඳ නම් මට මොකෝ කියලා.   මං ඒකයි කිව්වේ අයිතිකාර ගෑණි හෙන ගොබ්බයි කියලා. මොනා උනත් අයිතිකාර කොල්ලා හොඳ එකා.

[QUOTE="talkingtom, post: 28278039, member: 579666"] රිප්ලයි කියවන්නේ නැතුව දාන්නේ මගේ මතය මේක. [SIZE=7][B]අයිතිකාර කොල්ලා නම් පට්ට අහිංසක. ඩයල් එකක් ඒකට ගෑණි නම් ඒ සැලුන් එකේම යාලු වෙච්චි මෙලෝ මොලයක් නැති උද්දච්ච ගෑණියෙක්. ඇතුලට යනව නම් අනිවා හොඳ මාස්ක් එකක් දාල පල නැත්නම් සිහිය නැති වෙනවා කෙමිකල් ගඳට. වැඩ කරන උන් මාස්ක් දාලත් නෑ. නෝනගෙ කොන්ඩෙ කපලා ෆුල් කලර් කරලා හයිලයිට් කරගන්න ගියේ. මීඩියම් ලෙන්ත් කොන්ඩේ පිට මැදට. කෝල් කලාම ගණන් කිව්වේ assistant කෙනෙක්ට [/B][/SIZE] [B][SIZE=7]කොන්ඩෙ කපන්න 3500 ෆුල් කලර් කරන්න 7500-10000 හයිලයිට් 2500-5000යි ඒත් ගියාම ගණන් කොන්ඩෙ කපන්න 6000යි ෆුල් කලර් කරන්න 35000යි හයිලයිට් 15000යි ඔක්කොම වියදම රුපියල්56000යි වියදම වැඩි කියල වයිෆ්ම කිව්ව නිසා කොන්ඩෙ කපාගත්තා 6000ට පස්සේ මම වැඩේ කලා කඩේකින් ගෙනාවා කලරින් බෝතලයක් 1600 X 2 බ්ලීචින් 1200 ඩිවලොපර් 600 ෆොයිල් කොල 1500 කොන්ඩෙ හොඳට සෝදලා වේලගෙන බ්ලීච් කලා ඊට පස්සේ ක්ලිප් ගහලා කොන්ඩේ බෙදාගෙන පිටිපස්සේ ඉඳන් ඉස්සරහට කලරින් එක ගෑවා. ගාල ඉවර කොටස ෆොයිල් කොල ඔතලා නැමුවා විනාඩි 30න් වැඩේ ඉවරයි ආයෙ සති 2කින් මාස්ක් එකක් දාලා කූරු පනාවෙන් කෑලි ටික අරන් හයිලයිට් ගෑවා [/SIZE][/B] [SIZE=7][B]වැඩෙත් ඉගෙනගත්තා සල්ලිත් ඉතුරුයි ලියෝ ටික ටික වල පල්ලට තමා මොකද එතන කැෂියර් එක ලඟ කෙල්ලෝ පට්ට කපටි ගෑණිත් එතන ඉන්දැද්දී එක සෙට් එකක් ඒකිව කතාවට අල්ලගන්නවා අනිත් එකෙක් දෙන්නෙක් කස්ටමර්ලගෙන් සල්ලි ගන්නවා. ඒවට බිල් නෑ. මම දුන්න 6000 ඒ කෙල්ල කෙලිම්ම සාක්කුවට දාගත්තේ බිලකුත් නෑ. මාත් සද්ද නැතුව හිටියා උන්ට හොඳ නම් මට මොකෝ කියලා. :lol: :lol: මං ඒකයි කිව්වේ අයිතිකාර ගෑණි හෙන ගොබ්බයි කියලා. මොනා උනත් අයිතිකාර කොල්ලා හොඳ එකා. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom