ලගදි නුගේගොඩ Saloon Liyo ගියපු එකෙක් ඉන්නවද මචන්? මේකෙ Appointment එකක් දාන්නෙ නැතුව යන්න බැරි වෙයිද? කොහොමද process එක වෙන්නෙ පොඩ්ඩක් විස්තර කියපන්කො ගනන් එහෙම
Appointment ekak dalalu yanna onehලගදි නුගේගොඩ Saloon Liyo ගියපු එකෙක් ඉන්නවද මචන්? මේකෙ Appointment එකක් දාන්නෙ නැතුව යන්න බැරි වෙයිද? කොහොමද process එක වෙන්නෙ පොඩ්ඩක් විස්තර කියපන්කො ගනන් එහෙම
Ela machan thanksAppointment ekak dalalu yanna oneh
Konde rawula dekama bn. Munge call ekak dilada appointment eka danne?උබේ කොණ්ඩෙ කපන්නද liyo එකට වඩා රැවුල බාබර් ශොප් එක සුපිරී, පාර්ක් රෝඩ් එකේ තියෙන්නේ , appointment දාලා යන්නෝනී 3000/= වෙනවා, liyo එකේ ඇඩ් එක විතරයි.
https://instagram.com/raula.barbershop?igshid=YmMyMTA2M2Y=
Ow machn konde rewlua dekama kpnw ,munge weda quality , call karala appointment ekk dala yannaEla machan thanks
Konde rawula dekama bn. Munge call ekak dilada appointment eka danne?
budu ammo 3000k. mata awurudu 2k withara kapuwahaki konde lolඋබේ කොණ්ඩෙ කපන්නද liyo එකට වඩා රැවුල බාබර් ශොප් එක සුපිරී, පාර්ක් රෝඩ් එකේ තියෙන්නේ , appointment දාලා යන්නෝනී 3000/= වෙනවා, liyo එකේ ඇඩ් එක විතරයි.
https://instagram.com/raula.barbershop?igshid=YmMyMTA2M2Y=
Eka parak hoda cut ekak gahagnna kiyala baluwe. Podi function kallakuth thiyenwa. Eeta passe e widiyata digatama kapaganna puluwan nisaමම කපන්නේ කලින් ලියෝ එකේ වැඩ කරපු එකෙක්ගෙන් කොන්ඩේ රැවුල කපන්න 450යි...මසාජ් දැම්මොත් තමයි ආයේ ඇඩ් වෙන්නේ..උබ ටවුමේ ඇවිද්දොත් උබට හොද තැනක් සෙට් වෙයි...
උබේ කොණ්ඩෙ කපන්නද liyo එකට වඩා රැවුල බාබර් ශොප් එක සුපිරී, පාර්ක් රෝඩ් එකේ තියෙන්නේ , appointment දාලා යන්නෝනී 3000/= වෙනවා, liyo එකේ ඇඩ් එක විතරයි.
https://instagram.com/raula.barbershop?igshid=YmMyMTA2M2Y=
Ape gamewath dan 400ta na yako. 500ta uda gannawaapinan ithin game saloon thamai. kondei rawlai kapanna 400i![]()
me lagadi rawla kapuwa. 250i gaana. dali pihiyen adda adillata mune leli giya. tissue eken muna pihi dammama eke hamathanama lee. anthimata ara liquid eka iluwama ithin muna kadi gule ebuwa wageApe gamewath dan 400ta na yako. 500ta uda gannawa
අඩෝ මම යන සැලූන් එකේ කොණ්ඩෙයි රැවුලයි දෙකම කපලා මසාජ් එකකුත් දාලා 500යි නේ ගන්නෙඋබේ කොණ්ඩෙ කපන්නද liyo එකට වඩා රැවුල බාබර් ශොප් එක සුපිරී, පාර්ක් රෝඩ් එකේ තියෙන්නේ , appointment දාලා යන්නෝනී 3000/= වෙනවා, liyo එකේ ඇඩ් එක විතරයි.
https://instagram.com/raula.barbershop?igshid=YmMyMTA2M2Y=
අඩෝ මම යන සැලූන් එකේ කොණ්ඩෙයි රැවුලයි දෙකම කපලා මසාජ් එකකුත් දාලා 500යි නේ ගන්නෙ
මේ thread එක දාපු එක්කෙනා හොද සැලූන් එකක් හොයපු නිසා තමයි ප්ලේස් එක රෙකමන්ඩ් කරේ මන් , මම කොන්ඩෙ කපන්නෙත් මේ සැලූන් එකේම බාබර් කෙනෙක්ගෙන්මයි මචන් , මගේ හොදම යාලුවෙක් ඌbudu ammo 3000k. mata awurudu 2k withara kapuwahaki konde lol