Sam_sajith කිව්වෙ අැත්ත..චීනය වැටෙන්න ළගයි!😢

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    WOW, what alarming news ! Yea, China Collapse soon !

    Let me tell you, Virginia, just one country USA owes China over $1 trillion dollars ! And the US has debts up to its eyeballs, $26 trillion and counting . That's 130% of US GDP, one of the highest debt to GDP ratios in the world.

    China is much happier giving loans to more than 40 nations in the Global South to build infrastructures to grow their economies. Even if China has to write off all those loans, they are just over 10% of China's forex reserve in excess of $3 trillion.

    Contrast that with the US debts incurred to wage forever war in the Global South. China is more worried about getting its money back from Washington than from the 40 or so states in the Global South .

    OixBUox.jpg

    :lol::rofl:
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    චීනය ඔහොම ශක්තිමත් වෙනවා කියන්නේ චීනයේ මිතුරු රටවල් වෙන අපිත් ශක්තිමත් වෙන එක.
    මහජන චීන සමූහාණ්ඩුවට ජයවේවා!
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    චීනය ඔහොම ශක්තිමත් වෙනවා කියන්නේ චීනයේ මිතුරු රටවල් වෙන අපිත් ශක්තිමත් වෙන එක.
    මහජන චීන සමූහාණ්ඩුවට ජයවේවා!
    ඕක හරියට බන් ගමේ පොලි මුදලාලිගේ ආදායම වැඩි උනාම උගෙන් පොලියට ගත්ත උන් හුරේ දානවා වගේ වැඩක් නේ
     
    • Wow
    Reactions: NushenD

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    US walata anik ratawala wada podi chance ekak thiyanawa. Anik ratawal standard eka widiyata use karanneth US$ nisa apita wage nemei untama dollar print karala naya gewanna puluwan. Eeta passe uddamanaya wadi wena eka wena kathawak.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වසර 2008 දී ඇමරිකාව දැවැන්ත ආර්ථික අර්බූදයකට මුහුණ දුන්නේ ය. ඇමරිකාවේ දේපල වෙළෙඳපොළ කඩා වැටුණේ ය. ඇමරිකානුවන්ට නිවාස ඇතුළු දේපල මිලදී ගැනීමට වැඩි වශයෙන් ණය ලබාදුන් Lehman Brothers මූල්‍ය ආයතනය බංකොලොත්වීමත් සමඟ මේ අර්බූදය මතු වූයේ ය. ඒ සමඟම ඇමරිකානු කොටස් වෙළෙඳපොළ බිඳ වැටුණි. එහි බලපෑම් ලොව පුරා පැය කිහිපයකින්ම පැතිර ගියේ ය. ලෝකයේ සෑම කොටස් වෙළෙඳපොලක්ම බිඳ වැටුණි.

    ඇමරිකානු දේපල වෙළෙඳපොළ කඩා වැටීම..​

    එහි බලපෑම් ලොකු කුඩා සෑම රටකටම දැණුන අතර සමස්ත ලෝකයම ආර්ථික අවපාතකයට ගමන් කළේ ය. එය එකින් එක සම්බන්ධ "ඩොමිනො" කඩාවැටීමකි. ඇමරිකාවේ පමණක් මිලියන 8.8 කට රැකියා අහිමි විය. මධ්‍යම පංතිකයන්ගේ වසර ගණනනාවක ඉතිරිකිරීම් මොහොතකින් අතුරුදහන් විය. විශ්‍රාම වැටුප් අරමුදල් වාෂ්ප වී ගියේ ය. වසර 1930න් පසුව ඇමරිකාව මුහුණ දුන් දැවැන්ත ආර්ථික අවපාතය එය විය.

    කෘතීම "නිවාස බුබුලක්"...​

    මේ දැවැන්ත ආර්ථික අවපාතයට පාර කැපුවේ ඇමරිකානු දේපල වෙළෙඳපොළ කඩා වැටීමයි. ඒ සඳහා මූලික වශයෙන් බලපෑවේ බැංකු සහ මූල්‍ය ආයතන නිසි පරීක්ෂාවකින් තොරව ඇමරිකානුවන්ට නිවාස ණය ලබාදීමයි. ලිහිල් ණය කොන්දේසි යටතේ විශාල වශයෙන් නිවාස මිලදී ගැනීම නිසා දේපල වෙළෙඳපොළ සීඝ්‍රයෙන් වර්ධනය විය. ඒ හරහා කෘතීම "නිවාස බුබුලක්" නිර්මාණය විය. මේ වෙළෙඳපොළ වසන්තය වසර කිහිපයක් පැවති අතර නිවාස හිමියන්ට ණය වාරික නිසිපරිදි ගෙවීමට නොහැකිවීමත් සමඟ අර්බූදය නිර්මාණය විය. ණය ලබාදුන් මූල්‍ය ආයතන සහ බැංකු බිඳ වැටෙන්නට පටන් ගත්තේ ය. එයට තවත් ආර්ථික සාධක කිහිපයක් එක්වීමෙන් සමස්ත ලෝකයටම බලපාන ආර්ථික අවපාතයක් නිර්මාණය විය.

    චීන "දේපල වෙළෙඳපොළ බුබුල" බිඳවැටෙමින්...​

    මේ මොහොතේ චීනය ගමන් කරමින් තිබෙන්නේ ද ඇමරිකාව වසර 2008 දී මුහුණදුන් ඉරණමයට ය. දශක දෙකකට වැඩි කාලයක් පුරා චීනයේ පැවති "දේපල වෙළෙඳපොළ බුබුල" මේ මොහොතේ බිඳ වැටෙමින් පවතී.

    China Evergrande Group ණය ඇ.ඩො බිලියන 305ක්...​

    චීනයේ ප්‍රධානතම දේපල සමාගමක් වන "එවර්ග්‍රෑන්ඩ්" (China Evergrande Group) මේ වනවිට මූල්‍ය වශයෙන් කඩාවැටී අවසානය. පසුගිය සැප්තැම්බර් 23 වන දා එම සමාගම තමන් නිකුත් කළ බැදුම්කර සඳහා ඇමරිකානු ඩොලර් 83ක් පොලී ගෙවීමට නියමිත තිබිණ. එහෙත් එදින එම මුදල පියවීමට එම සමාගම අසමත් විය. "එවර්ග්‍රෑන්ඩ්" සමාගමේ සමස්ත ණය ප්‍රමාණය පසුගිය ජූනි 30 වන දා වන විට
    ඇමරිකානු ඩොලර් බිලියන 305කි. මේ මුදලින් වැඩි කොටසක් චීන ජනතාවගෙන් ආයෝජන වශයෙන් " එවර්ග්‍රෑන්ඩ්" සමාගම ලබාගත් ණය මුදල්ය. එයට අමතරව චීනයේ සහ ජාත්‍යන්තර, බැංකු, මූල්‍ය ආයතනයන්ගෙන් ලබාගත් ණය මේ අතර වෙයි. එම සමාගමට තම ආයෝජකයන්ට පොරොන්දු වූ ප්‍රතිලාභ ලබාදීමට නොහැකිවී ඇත. කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් මෙන්ම සමාගමේ සේවක වැටුප් පවා ගෙවීම සමාගම මගහැර තිබේ.

    චීන මධ්‍යම පංතියේ නිවාස සිහිනය...​

    චීන පාලකයන් වසර 1998 දී හඳුන්වාදුන් නව ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා දේපල වෙළෙඳපොළට වැඩි ආකර්ෂණයක් නිර්මාණය විය. චීනයේ අලුතින් බිහිවූ මධ්‍යම පංතිය දේපල වෙළඳපොළහි වැඩි වශයෙන් ආයෝජනය කිරීමට පටන් ගත්තේ ය. සීඝ්‍ර නාගරීකරණයත්, මධ්‍යම පංතිය අතර මුදල් සංචිත ඒකරාශීවීම චීන දේපල වෙළෙඳපොළ වර්ධනයට මූලිකව බලපෑවේය. චීන ධනපති ක්‍රමය යටතේ මධ්‍යම පංතිය තම ආර්ථික ශක්තිය සහ සමාජ ස්ථාවරත්වය ප්‍රදර්ශනය කරන මාර්ගයක් වන්නේ දේපල වෙළඳපොළහි සිදු කරන ආයෝජනයි. මිලියන සිය ගණනක් මධ්‍යම පාන්තික චීන ජාතිකයෝ දේපල ප්‍රධාන පවුල් වත්කමක් සහ තත්ත්ව සංකේතයක් ලෙස සලකති.

    පසුගිය දශක දෙකකට අධික කාලය තුළ මේ ප්‍රවනතාව සීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. මධ්‍යම පංති පවුල් සුපිරි නිවාස සංකීර්ණයන්හි නිවාස කිහිපයක් මිලදී ගනිති. විශේෂයෙන්ම චීන දෙමව්පියෝ තම දරුවාට මෙවැනි සුපිරි නිවාසයක් මිලදී ගැනීම තම යුතුකමක්සේ සළකති.

    චීනයේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 30ක් දේපල වෙළඳපොළ මත...​

    මේ ඉල්ලුමට සැපයීම ලබාදීම සඳහා චීනය තුළ දේපල සමාගම් රාශියක් බිහි විය. වසර 1996 දී ෂු ජියායින් විසින් ගොඩනගන ලද "එවර්ග්‍රෑන්ඩ්" සමාගම මේ අතරින් ප්‍රධානය. මේ සමාගම නගර 280ක් පුරා පැතිර පවතියි. ඇමරිකාවේ මෙන්ම ජපානයේ සිදුවූ දේපල වෙළඳපොළ බිඳ වැටීමට වඩා භයානක තත්ත්වයක් චීනය තුළ මතුවිය හැක. එයට මූලික හේතුව වන්නේ චීනයේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 30ක් දේපල වෙළඳපොළ මත රඳාපැවතීමය. චීන ජනතාව ද තම ඉතිරි කිරීම් සහ ආයෝජන විශාල වශයෙන් දේපල වෙළඳපොළට යොමු කර ඇත. ඔවුන් වෙනත් විකල්ප ආයෝජන මාවත්වලට යොමුව නැත. චීන පුරවැසියන්ගේ නිවාස අයිති ප්‍රතිශතය සියයට 90කි. ඔවුහු ඉතිරි කිරීම් සියල්ල නිවාස මිලදී ගැනීමට යොමු කළහ. නාගරික චීන ජනතාව සිය ශුද්ධ වත්කම් වලින් සියයට 70ක් දේපල වෙළෙඳපොළහි ආයෝජනය කර ඇත. චීන දේපල වෙළෙඳ පොළ කඩාවැටීම යනු එරට අතිබහුතරයක් වන සාමාන්‍ය ජනතාවගේ ජීවිත කාලයක් පුරා රැස් කළ ඉතිරිකිරීම් ක්ෂණිකව විනාශවීම ය.

    චීන ආණ්ඩුවේ ආර්ථික වර්ධනය පිළිබඳ බොරු සංඛ්‍යා...​

    චීනයේ ආර්ථික වර්ධනය පිළිබඳ මිථ්‍යාව ද මේ අර්බූදය හමුවේ නිරාවරණය වී ඇත. චීන රජයේ නිළ සංඛ්‍යාලේඛනයන්ට අනුව චීනය "දැවැන්ත" ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් තිබේ. එහෙත් පසුගිය දශකයක පමණ කාලය තුළ චීන ආර්ථික වර්ධනය පහළ වැටෙමින් පවතියි. චීන රජයේ අපේක්ෂිත ආර්ථික ඉලක්ක සපුරාගැනීමට නොහැකිවී ඇත. චීනයේ දේපල සමාගම් ඉදිකළ නිවාස සංකීර්ණයන්හි නිවාස විකුණා ගැනීමට නොහැකිවි තිබේ. අපේක්ෂිත ආර්ථික වර්ධනය මත පදනම්ව මේ සමාගම් නිවාස ඒකක ඉදිකළ ද දැන් ඒවා අලෙවි කර ගැනීමට නොහැකිව ඇත. එවැනි නිවාස ඒකක ලක්ෂ 500 ක් චීනය පුරා පවතින බව වාර්තාවෙයි. චීන දේපල සමාගම් ඉදිකිරීම් ආරම්භ කළ නිවාස සංකීර්ණ රාශියක වැඩ සම්පූර්ණ කර ගැනීමට නොහැකිව අතරමග නතර කර ඇත. එම සමාගම්වලට ඒ සඳහා මූල්‍ය සම්පත් නැත. එම ආයෝජන සඳහා ලබාගත් බැංකු ණය ගෙවා ගැනීමට අදාළ සමාගම්වලට නොහැකිවීමෙන් බැංකු පද්ධතියද අනතුරට පත්ව ඇත. පසුගිය අගෝස්තුවේ චීනයේ කුන්මින් හි මෙසේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට නොහැකිව වසර 8 ක් පුරා පැවති නිවාස සංකීර්ණ 15 ක් රජය මැදිහත්වී විනාශ කළේ ය.

    චීන බැංකු පද්ධතිය කඩා වැටේද...?​

    "එවර්ග්‍රෑන්ඩ්" සමාගම පමණක් චීනයේ බැංකු 171 කින් සහ මූල්‍ය ආයතන 121කින් ණය ලබා ගෙන තිබේ. ඔවුනට අද මේ ණය ගෙවා ගැනීමට නොහැක. මේ තත්ත්වය චීන බැංකු පද්ධතියේ ස්ථාවරත්වයට තර්ජනයකි. චීන බැංකු පද්ධතිය ශක්තිමත් කිරීමට චීන මහබැංකුව පසුගියදා ඇමරිකානු ඩොලර් බිලියන 71ක් ආර්ථිකයට පොම්ප කළේ ය. එහෙත් තව කොපමණ කාලයකට මෙසේ මුදල් පොම්ප කළ හැකිවේ ද යන්න අවිනිශ්චිතය.

    "එවර්ග්‍රෑන්ඩ්" සමාගමට අද තම ආයෝජකයන්ට පොරොන්දු වූ ප්‍රතිලාභ ලබාදීමට නොහැකිවී ඇත. කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් මෙන්ම සමාගමේ සේවක වැටුප් පවා ගෙවීම සමාගම මගහැර තිබේ. තමන්ට ගෙවීමට පොරොන්දු වූ ප්‍රතිලාභ ලබා දෙන ලෙසට බලකරමින් ආයෝජකයෝ උද්ඝෝෂණ කරති. සාමාන්‍ය ආයෝජකයෝ සමාගම අබියසට පැමිණ දිවි නසා ගැනීමට තැත් කරති. මේ ප්‍රවනතාව චීනය පුරාම දැකිය හැක. චීන රජය සුපුරුදු ලෙස මේ උද්ඝෝෂකයන් මර්දනය කරමින් සිටියි. විශේෂයෙන් ම මේ ආර්ථික අර්බූදය පිළිබඳ තොරතුරු පැතිරයාම පාලනය කර තිබේ.

    චීනයේ බලශක්ති අර්බූදය හේතුවෙන් විදුලි කප්පාදුවක්….​

    අවාසනාවකට මේ දේපල වෙළඳපොළ කඩාවැටීම මතට බලශක්ති අර්බූදය ද එක්ව ඇත. මේ වනවිට චීනය පුරා විදුලි කප්පාදුවක් සිදුවෙන අතර මේ කප්පාදුව හේතුවෙන් චීනයේ කර්මාන්ත ශාලා තම නිෂ්පාදන ක්‍රියාවලිය අවම කර ඇත. ඇතැම් කර්මාන්තය ශාලාහි මෙහෙයුම් කටයුතු කරනුයේ දිනයකට එක් වරුවක් පමණි. එමගින් චීන නිෂ්පාදන අංශයට සැළකිය යුතු බලපෑමක් නිර්මාණය වී තිබේ. ඉදිරියට එන ශීත සෘතුව සඳහා ඉන්ධන සැපයුම් සුරක්ෂිත කරන ලෙස චීනයේ රජයේ බලධාරීන් රජයට අයත් බලශක්ති සමාගම්වලට නියෝග කර තිබේ. චීන උප අගමැති හෑන් ෂෙන්ග් බලශක්ති සමාගම්වලට අනතුරු හඟවා ඇත්තේ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඇති බවට වග බලා ගන්නා ලෙසත් බීජිං නුවර අන්ධකාරයේ ගිලීයෑමට ඉඩදිය නොහැකි බවයි. බලශක්ති අර්බූදය හේතුවෙන් චීනයේ මේ වසරේ ආර්ථික වර්ධනය තවදුරත් පහත වැටෙනු ඇතැයි බලාපොරොත්තු වෙයි. Nomura මූල්‍ය විශ්ලේෂකයන්, මේ වසරේ චීනයේ තුන්වන සහ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය 4.7% සිට 3.0%, දක්වාත්, 5.1% සිට 4.4% දක්වාත් පිළිවෙලින් පහළට වැටෙන බව දැනටමත් ප්‍රක්ෂේපණය කර ඇත.

    ආර්ථික අර්බූදය ලොවට සැඟවීමේ උත්සාහය...​

    ඇමරිකාවේ, ජපානයේ හෝ යුරෝපයේ ආර්ථික කඩාවැටීමක් සිදුවූවිට එය ලොවට රහසක් නොවෙයි. එහෙත් චීනය යනු රහස්‍ය රාජ්‍යයකි. ඔවුහු සියළුදේ ලොවට සඟවති. වසර දෙකකට පෙර ඔවුහු කෝවිඩ් වෙෙරසය ලොවින් සැඟවූහ. අද දේපල වෙළඳපොළ කඩාවැටීම, විදුලිය අර්බුදය මෙන් චීන ආර්ථිකයේ පසුබැසීම් ලොවට සඟවති. එහෙත් චීන රජයේ කෝවිඩ් පිළිබඳ මුග්ධ ප්‍රතිපත්ති හේතුවෙන් සමස්ත ලෝකයට ජීවිත මිලියන ගණනින් වන්දිගෙවීමට සිදුවිය. චීන ආර්ථිකය බිඳවැටීම සම්බන්ධයෙන් ලෝකයේ කිසිදු රටක් සතුටු වන්නේ නැත. එහි බලපෑම ලොකු කුඩා සෑම රටකටම දැනෙනු ඇත. ගෝලීයකරණය වූ ආර්ථිකයක කොටස්කරුවන් වූ අපට චීනයේ ආර්ථික බිඳවැටීම ගැන දෑස පියා ගෙන සිටීමට නොහැක. චීන රජය මේ අර්බූදයෙන් ගොඩ ඒමට ගන්නා ක්‍රියාමාර්ග ගැන සමස්ත ලෝක ප්‍රජාව දැනුවත් කළ යුතුය. එම ආර්ථික බිඳ වැටීම තවදුරටත් සඟවා ගෙන සිටීමෙන් තත්ත්වය දරුණු මට්ටමකට ලඟා වනු ඇත.

    ලංකාව අරභයා චීනය..​

    ගිණි පොලී චීන ණය රැගෙන කළ පාඩු සහගත ආයෝජන වල ණය ගෙවා ගත නොහැකි නිසා ඒවා යළි චීනයටම විකිණීමට ලංකාවේ ආණ්ඩුවලට සිදුවිය. හොඳම උදාහරණය හම්බන්තොට වරාය යි. වරාය සමග අක්කර 15000 ක් ද චීනයට විකුණා දැමීම ආරම්භ වූයේ 2017 දෙසැම්බර් සිට ය. දැන් වසර 4 ක් ගෙවී ගොස් ඇති නමුත් චීනය එහි සිදුකිරීමට පොරොන්දු වූ චීන ආයෝජන කිසිවක් ආරම්භ කරලාවත් නැත.

    කොළඹ පෝර්ට් සිටි නගරය දැන් ගොඩකර අවසන්ය. කොළඹ හදවත වන් වටිනා එම භූමියෙන් අක්කර 286 ක් තරම් විශාල ප්‍රමාණයක් චීනයට අයිති ය. මෙම ඉඩම් ආයෝජන සඳහා ලබා දීම ආරම්භ වූයේ චම්පික රණවක ඇමැති කාලයේ දී ය. නමුත් අද දක්වා එහි විකිණූ එකම ඉඩම් කෑල්ල අරගෙන ඇත්තේ එල්ඕඑල්සී අයිතිකාර ඉෂාර නානායක්කාර පමණි. චීනය තමන් සතු අක්කර 286 හි කිසිදු ආයෝජනයක් ආරම්භ කිරීමට සිතලාවත් නැත.

    ඒ සියල්ලට හේතුව චීනය මුහුණ දී ඇති ආර්ථික අර්බූදයයි. ලංකාවට පැමිණෙන කුඩා කුඩා කපටි චීනුන් සමග හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට තැත්කරන ලංකාවේ කුඩා කුඩා ආයෝජකයන් දෙවතාවක් නොව පස්වතාවක් යළි කල්පනා කිරීම ගුණදායක ය.

    ශ්‍රී ලංකාව චීන යටත්විජිතයක් බවට පත්වී ඇති බැවින් ලංකාවේ මාධ්‍ය චීන ආර්ථික අර්බූදය සඟවමින් සිටියි. එහෙත් චීන හාම්පුතාට කෙළවෙන විට එහි ඉක්මන් ප්‍රතිඵල ලැබෙන්නේ ශ්‍රී ලංකාව වැනි යටත්වැසියන්ට බව මතක තබා ගැනීම වැදගත්ය.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාවෙ ලපයි සිපයිගෙ අජරාමර ටෝක්ස්.කන්නවත් සල්ලි නැතුව ලෝකෙටම ණය වෙලා ඉද්දි චීනේ වැටෙන හැටි ගැන හීන මවනවා..:lol:

    :lol: කිරිපිටි ගන්න සල්ලි නැති ලංකිකයෙක් පිනට ඉල්ලගත්ත ගංජ කූරක් ගහල ලියල තියෙන්නේ..:rofl:
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale

    • Haha
    Reactions: N A K A M U R A

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ලංකාවෙ ලපයි සිපයිගෙ අජරාමර ටෝක්ස්.කන්නවත් සල්ලි නැතුව ලෝකෙටම ණය වෙලා ඉද්දි චීනේ වැටෙන හැටි ගැන හීන මවනවා..:lol:

    :lol: කිරිපිටි ගන්න සල්ලි නැති ලංකිකයෙක් පිනට ඉල්ලගත්ත ගංජ කූරක් ගහල ලියල තියෙන්නේ..:rofl:
    චිනෙන් කිරිපිටි එවහන්. කිරිපිටි හොයාගන්න නෑ
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    :lol: කිරිපිටි ගන්න සල්ලි නැති ලංකිකයෙක් පිනට ඉල්ලගත්ත ගංජ කූරක් ගහල ලියල තියෙන්නේ..:rofl:
    හුත්තො සල්ලි අතේ නැතිව නෙවෙයි අතේ සල්ලි තිබුනට ගන්න නෑ. තෝ දන්නවද අතේ ලක්ශ 70-80 ක් තියගෙන වියදම් කරල ඒ ගානට ගන්න වටින වාහනයක් නෑ. දරුවෙකුට දෙන්න හොද කෑම ජාති කිරිපිටි චීස් නෑ. ලෙඩ හැදුන වයසක දෙමාපියෙක්ට දෙන්න හොද බෙහෙත් නෑ තියෙන්නෙ ඉන්දියන් ඒව.
    සල්ලි නැති ලාන්කිකයො කියල කොන් කරන්න එපා පකයො දුප්පත් වුනත් උන් බලන්නෙත් දරුවෙක්ට, වැඩිහිටියෙක්ට හොද බෙහෙතක් කෑමක් අරන් දෙන්න
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හුත්තො සල්ලි අතේ නැතිව නෙවෙයි අතේ සල්ලි තිබුනට ගන්න නෑ. තෝ දන්නවද අතේ ලක්ශ 70-80 ක් තියගෙන වියදම් කරල ඒ ගානට ගන්න වටින වාහනයක් නෑ. දරුවෙකුට දෙන්න හොද කෑම ජාති කිරිපිටි චීස් නෑ. ලෙඩ හැදුන වයසක දෙමාපියෙක්ට දෙන්න හොද බෙහෙත් නෑ තියෙන්නෙ ඉන්දියන් ඒව.
    සල්ලි නැති ලාන්කිකයො කියල කොන් කරන්න එපා පකයො දුප්පත් වුනත් උන් බලන්නෙත් දරුවෙක්ට, වැඩිහිටියෙක්ට හොද බෙහෙතක් කෑමක් අරන් දෙන්න
    ඉතිං ඕන දෙයක් කරපං අනුන්ගෙ රටවල් වැටෙන හැටි හීන මව මව ඉන්නෙ නැතුව.තොපේ කරුමක්කාරකමට වෙන දියුණු රටවල් පලිද පකෝ.අවුරුදු 70ක්ම චීනෙද තොපිව හූරං කෑවේ.චීනය කියන්නෙ තොපිට වඩා අවුරුදු 20ක් විතර ඉස්සරහෙන් ඉන්න රටක්..ඵයාර්පෝර්ට් වලත් free 5G WIFI තියෙන රටක්..උන් ඒව ලබාගත්තේ තොපි වගේ ගෙදරින් දෙන බත් ඵක ගිලලා බුදියන් ඉඳලා නෙමෙයි.,හැම මිනිහෙක්ම ඵකා වගේ වැඩ කරලා..තොපි දේශපාලනය බදාගෙන වැඩ කරන්නෙ තොපේ කැමති ඵකා බලයට අාවොත් විතරයි..තොපේ කුහක පෙරේත ගති වලට චීනය පලි නෑ..ලැජ්‍ජ නැද්ද යකෝ උන්ගෙන් හිඟා කකා උන්ගෙන් උදව් අරන් උන්ටම බණින්න..ගුණමකු කමත් තියාගනින් ඒ විදිහට..ලංකාවෙ උන්ට හරියන්නෙ නැත්තෙ ඔන්න ඔය බලු ගති නිසා..
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    China does not want colonies it's propaganda created by westerners, china is the leader of the third-world and undeveloped world china wants to develop the third world through trade so it's a win-win situations.

    Current Chinese mainland isn't really communist, they're capitalism in practice. That said, they now are full on economics, and besides improving their own ability about business (which already huge because of huge masses of people and resources), they need "broader" trading partners, which in this cases, those who didn't much capped by the western economics power. Improving their economy would improving china mainland economy at the end too, thus raising their power of influence as the current western power do (there's so much video about this). Different than Soviet communism, chinese communism is a practice of government handles all control of power while giving it's citizens freedom of work for themselves, which on my opinion is much efficient than the current western power are doing.

    that's another cause. At first, it's just power that chinese mainland give to raise those countries that in turn would help chinese mainland economy at the end. Win-win. Both benefits doesn't give westerners any benefits and credit, thus make them envy.

    If they're at first realize they wouldn't able to turn the loans back, they wouldn't pick them up. But hey, it's very hard to denying easy loan if you were dead poor. It's happened everywhere, not only from the chinese mainland. That's how capitalism works.

    Long Live China!!
     
    • Love
    Reactions: N A K A M U R A