Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Samahan_is_Dangerous
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහන් නමින් වස පොවන හැටි එළිවේ.

සමහන් සඳහා යොදා ගන්නවා යැයි කියන ආයුර්වේද ඖෂධ වල සාරය ලබාගන්නේ අයිසො ප්‍රොපයිල් නම් වස මධ්‍යසාරය මගින් වන අතර එසේ ලබාගන්නා සාරය මිලි ග්‍රෑම් 500 ක් සීනි 3.5 ක් සමග මිශ්‍ර කර ග්‍රෑම් 4.00 ක් බර වන සේ එක් පැකට්ටුවක අඩංගු කර ඇත

එනම් එක් පැකට්ටුවක ප්‍රතිශතයක් ලෙස සීනි සියයට 87.5 ක් අඩංගුවේ.මෙතරම් විශාල සීනි ප්‍රතිශතයක් අඩංගු වුවද ඒ බැව් පැකට්ටුවේ මුද්‍රණය කර නැත්තේ එය නීතියෙන් වසන් කිරීමටය.ලෝක සෞඛ්‍ය සංවිධාන නව නිර්නායක වලට අනුව ඖෂධයක් තුල වෙනත් ක්‍රියාකාරී සංඝටක අඩංගු විය නොහැකි අතර සීනි අඩංගුවේ නම් ප්‍රමාණය සඳහන් කළ යුතුය. මෙතරම් සීනි ප්‍රමාණයක් අඩංගු නිෂ්පාදනයක් ඖෂධයක් ලෙස සැලකිය නොහැකි අතර එය සාමාන්‍යයෙන් රසකැවිලි ඝනයට වැටෙන්නකි.

එසේ වූ විට එම නිෂ්පාදනය වැට් බද්දට යටත් වේ.ආයුර්වේද ඖෂධ වැට් බදු වලින් නිදහස් හෙයින් සමහන් ආයුර්වේද ඖෂධයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර වැට් බදු ගෙවීම පැහැර හරිමින් සිටියද එහි අඩංගු සීනි ප්‍රමාණය අනුව එය රසකැවිලි ඝනය යටතේ වැට් බදු අය කර ගත යුතු නිෂ්පාදනයක් වේ. මෙම නිෂ්පාදනයේ අලෙවි වාර්තා සැලකිල්ලට ගෙන ගණනය කළහොත් රජයට අහිමිවූ ආදායම මෙතෙක් සිදුවූ බවට හෙළි වී ඇති වංචාවට වඩා ඛෙහෙවින් වැඩි විය හැකි වන්නේ මෙය වසර 20 කටත් වඩා වැඩි කාලයක් පුරා සිදුවෙමින් පවතින්නක් වන බැවිනි.

තවද මෙම නව ලිබරල් ජේකොබ්ලාගේ උපදෙස් යටතේ ‘සැමදා සමහන් සැමදා සුවෙන්’ යනුවෙන් නිතර ප්‍රචාරය කරමින් කුඩා ළදරුවාගේ සිට මහල්ලා දක්වා සැමටම සිරුරට අභිතකර රසායනික මධ්‍යසාර හා සීනි පොවමින් ජාතික සෞඛ්‍යයට සිදුකරන හානිය මුදලින් තක්සේරු කල නොහැකි තරම් අති විශාලය.රුපියල් දෙකක් වත් වියදම් නොවන මෙවන් ප්‍රෝඩාකාරී නිෂ්පාදනයක් රුපියල් පහලොවකට අලෙවි කිරීමෙන් හා රජයට අයවිය යුතු වැට් බදු පවා මග හරිමින් සිදු කරන මෙම වංචාවට හවුල්ව ජීවිතය ගැට ගසා ගන්නා කුසල් පෙරේරා වැනි ෙජ්කොබ්ලා සැලකිය හැක්කේ නව ලිබරල්වාදීන් ලෙස නොව කූඨ ගේම් කාර වංචනිකයින් ලෙසය.

නීතියක් හෝ විනයක් නොමැති ආශ්චර්යමත් රටක් වන ශ්‍රී ලංකාව තුල මෙවන් අනීතික ක්‍රියා තව කෙතරම් කාලයක් පැවතුනද එය සාමාන්‍යයක් මිස අරුමයක් නම් නොවනුම ඇත

http://www.sinhayanews.com/health/samahan-dangerous?__rd=1413279910673

[QUOTE="HondaMPLG, post: 17253715, member: 391001"] [B][I][SIZE=5]සමහන් නමින් වස පොවන හැටි එළිවේ.[/SIZE][/I][/B] [I][B][SIZE=5] [IMG]http://www.sinhayanews.com/sites/default/files/styles/grid-32/public/article_media/Samahan_0.jpg?itok=XdUnXqBr[/IMG] සමහන් සඳහා යොදා ගන්නවා යැයි කියන ආයුර්වේද ඖෂධ වල සාරය ලබාගන්නේ අයිසො ප්‍රොපයිල් නම් වස මධ්‍යසාරය මගින් වන අතර එසේ ලබාගන්නා සාරය මිලි ග්‍රෑම් 500 ක් සීනි 3.5 ක් සමග මිශ්‍ර කර ග්‍රෑම් 4.00 ක් බර වන සේ එක් පැකට්ටුවක අඩංගු කර ඇත එනම් එක් පැකට්ටුවක ප්‍රතිශතයක් ලෙස සීනි සියයට 87.5 ක් අඩංගුවේ.මෙතරම් විශාල සීනි ප්‍රතිශතයක් අඩංගු වුවද ඒ බැව් පැකට්ටුවේ මුද්‍රණය කර නැත්තේ එය නීතියෙන් වසන් කිරීමටය.ලෝක සෞඛ්‍ය සංවිධාන නව නිර්නායක වලට අනුව ඖෂධයක් තුල වෙනත් ක්‍රියාකාරී සංඝටක අඩංගු විය නොහැකි අතර සීනි අඩංගුවේ නම් ප්‍රමාණය සඳහන් කළ යුතුය. මෙතරම් සීනි ප්‍රමාණයක් අඩංගු නිෂ්පාදනයක් ඖෂධයක් ලෙස සැලකිය නොහැකි අතර එය සාමාන්‍යයෙන් රසකැවිලි ඝනයට වැටෙන්නකි. එසේ වූ විට එම නිෂ්පාදනය වැට් බද්දට යටත් වේ.ආයුර්වේද ඖෂධ වැට් බදු වලින් නිදහස් හෙයින් සමහන් ආයුර්වේද ඖෂධයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර වැට් බදු ගෙවීම පැහැර හරිමින් සිටියද එහි අඩංගු සීනි ප්‍රමාණය අනුව එය රසකැවිලි ඝනය යටතේ වැට් බදු අය කර ගත යුතු නිෂ්පාදනයක් වේ. මෙම නිෂ්පාදනයේ අලෙවි වාර්තා සැලකිල්ලට ගෙන ගණනය කළහොත් රජයට අහිමිවූ ආදායම මෙතෙක් සිදුවූ බවට හෙළි වී ඇති වංචාවට වඩා ඛෙහෙවින් වැඩි විය හැකි වන්නේ මෙය වසර 20 කටත් වඩා වැඩි කාලයක් පුරා සිදුවෙමින් පවතින්නක් වන බැවිනි. තවද මෙම නව ලිබරල් ජේකොබ්ලාගේ උපදෙස් යටතේ ‘සැමදා සමහන් සැමදා සුවෙන්’ යනුවෙන් නිතර ප්‍රචාරය කරමින් කුඩා ළදරුවාගේ සිට මහල්ලා දක්වා සැමටම සිරුරට අභිතකර රසායනික මධ්‍යසාර හා සීනි පොවමින් ජාතික සෞඛ්‍යයට සිදුකරන හානිය මුදලින් තක්සේරු කල නොහැකි තරම් අති විශාලය.රුපියල් දෙකක් වත් වියදම් නොවන මෙවන් ප්‍රෝඩාකාරී නිෂ්පාදනයක් රුපියල් පහලොවකට අලෙවි කිරීමෙන් හා රජයට අයවිය යුතු වැට් බදු පවා මග හරිමින් සිදු කරන මෙම වංචාවට හවුල්ව ජීවිතය ගැට ගසා ගන්නා කුසල් පෙරේරා වැනි ෙජ්කොබ්ලා සැලකිය හැක්කේ නව ලිබරල්වාදීන් ලෙස නොව කූඨ ගේම් කාර වංචනිකයින් ලෙසය. නීතියක් හෝ විනයක් නොමැති ආශ්චර්යමත් රටක් වන ශ්‍රී ලංකාව තුල මෙවන් අනීතික ක්‍රියා තව කෙතරම් කාලයක් පැවතුනද එය සාමාන්‍යයක් මිස අරුමයක් නම් නොවනුම ඇත[/SIZE][/B][/I] [URL]http://www.sinhayanews.com/health/samahan-dangerous?__rd=1413279910673[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom