Samahan_is_Dangerous

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
සමහන් නමින් වස පොවන හැටි එළිවේ.



Samahan_0.jpg


සමහන් සඳහා යොදා ගන්නවා යැයි කියන ආයුර්වේද ඖෂධ වල සාරය ලබාගන්නේ අයිසො ප්‍රොපයිල් නම් වස මධ්‍යසාරය මගින් වන අතර එසේ ලබාගන්නා සාරය මිලි ග්‍රෑම් 500 ක් සීනි 3.5 ක් සමග මිශ්‍ර කර ග්‍රෑම් 4.00 ක් බර වන සේ එක් පැකට්ටුවක අඩංගු කර ඇත

එනම් එක් පැකට්ටුවක ප්‍රතිශතයක් ලෙස සීනි සියයට 87.5 ක් අඩංගුවේ.මෙතරම් විශාල සීනි ප්‍රතිශතයක් අඩංගු වුවද ඒ බැව් පැකට්ටුවේ මුද්‍රණය කර නැත්තේ එය නීතියෙන් වසන් කිරීමටය.ලෝක සෞඛ්‍ය සංවිධාන නව නිර්නායක වලට අනුව ඖෂධයක් තුල වෙනත් ක්‍රියාකාරී සංඝටක අඩංගු විය නොහැකි අතර සීනි අඩංගුවේ නම් ප්‍රමාණය සඳහන් කළ යුතුය. මෙතරම් සීනි ප්‍රමාණයක් අඩංගු නිෂ්පාදනයක් ඖෂධයක් ලෙස සැලකිය නොහැකි අතර එය සාමාන්‍යයෙන් රසකැවිලි ඝනයට වැටෙන්නකි.

එසේ වූ විට එම නිෂ්පාදනය වැට් බද්දට යටත් වේ.ආයුර්වේද ඖෂධ වැට් බදු වලින් නිදහස් හෙයින් සමහන් ආයුර්වේද ඖෂධයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර වැට් බදු ගෙවීම පැහැර හරිමින් සිටියද එහි අඩංගු සීනි ප්‍රමාණය අනුව එය රසකැවිලි ඝනය යටතේ වැට් බදු අය කර ගත යුතු නිෂ්පාදනයක් වේ. මෙම නිෂ්පාදනයේ අලෙවි වාර්තා සැලකිල්ලට ගෙන ගණනය කළහොත් රජයට අහිමිවූ ආදායම මෙතෙක් සිදුවූ බවට හෙළි වී ඇති වංචාවට වඩා ඛෙහෙවින් වැඩි විය හැකි වන්නේ මෙය වසර 20 කටත් වඩා වැඩි කාලයක් පුරා සිදුවෙමින් පවතින්නක් වන බැවිනි.

තවද මෙම නව ලිබරල් ජේකොබ්ලාගේ උපදෙස් යටතේ ‘සැමදා සමහන් සැමදා සුවෙන්’ යනුවෙන් නිතර ප්‍රචාරය කරමින් කුඩා ළදරුවාගේ සිට මහල්ලා දක්වා සැමටම සිරුරට අභිතකර රසායනික මධ්‍යසාර හා සීනි පොවමින් ජාතික සෞඛ්‍යයට සිදුකරන හානිය මුදලින් තක්සේරු කල නොහැකි තරම් අති විශාලය.රුපියල් දෙකක් වත් වියදම් නොවන මෙවන් ප්‍රෝඩාකාරී නිෂ්පාදනයක් රුපියල් පහලොවකට අලෙවි කිරීමෙන් හා රජයට අයවිය යුතු වැට් බදු පවා මග හරිමින් සිදු කරන මෙම වංචාවට හවුල්ව ජීවිතය ගැට ගසා ගන්නා කුසල් පෙරේරා වැනි ෙජ්කොබ්ලා සැලකිය හැක්කේ නව ලිබරල්වාදීන් ලෙස නොව කූඨ ගේම් කාර වංචනිකයින් ලෙසය.

නීතියක් හෝ විනයක් නොමැති ආශ්චර්යමත් රටක් වන ශ්‍රී ලංකාව තුල මෙවන් අනීතික ක්‍රියා තව කෙතරම් කාලයක් පැවතුනද එය සාමාන්‍යයක් මිස අරුමයක් නම් නොවනුම ඇත


http://www.sinhayanews.com/health/samahan-dangerous?__rd=1413279910673
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
me article eka meta tika kalakata kalin post una elakiri eke. sinhayanews elakiri ekenn ussala ada dala wage. :dull:
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,176
    15,699
    113
    ලංකාවේ කවද්ද බන් හොද දෙයක් හැදුවේ.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    (අයිසො ප්‍රොපයිල්) ඕක මචන් ගොඩක් දොස්තරලා ... නර්ස් ලා එහෙම දන්න කේස් එකක් .... මේ ලගදිත් ඩොකෙක් කිව්වා ඔය සිද්දිය .... මම ඇහුව එහෙනම් කොහොමද ප්‍රසිද්දියේ ඔහොම ඇඩ් දාන්නේ කියල ... ඩොකා කිව්වා දෙවියෝ තමයි දන්නේ කියලා ...:oo::oo::oo:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    (අයිසො ප්‍රොපයිල්) ඕක මචන් ගොඩක් දොස්තරලා ... නර්ස් ලා එහෙම දන්න කේස් එකක් .... මේ ලගදිත් ඩොකෙක් කිව්වා ඔය සිද්දිය .... මම ඇහුව එහෙනම් කොහොමද ප්‍රසිද්දියේ ඔහොම ඇඩ් දාන්නේ කියල ... ඩොකා කිව්වා දෙවියෝ තමයි දන්නේ කියලා ...:oo::oo::oo:

    :baffled: :baffled: :oo: :oo: :dull: :dull: :nerd: :nerd:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි


    1. අතපසු වීමක් වෙන්න ඕන.. මගෙත් -රෙප් තමා :yes:


    ඔව් මචෝ..මගේ මොලේ කොලොප්පන් වෙලා රේප් කැපුනේ..සොරි වෙයල්ලා..
    මම කිව්වා gt ලොක්කට හදා දෙන්න කියලා...


    oUBCsYW.png
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔව් මචෝ..මගේ මොලේ කොලොප්පන් වෙලා රේප් කැපුනේ..සොරි වෙයල්ලා..
    මම කිව්වා gt ලොක්කට හදා දෙන්න කියලා...


    oUBCsYW.png

    අයියෝ ඕක ඔච්චර දෙයක් නෙවෙයි මචං :yes: Be Cool :cool:
     
    • Like
    Reactions: dmtx