Samahara Apekshakayo...

white cat

Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    samahara Apekshakayo kisima paul deshapala pasubimak nethuwa methiwaranayata idiripath wenawa, eka hoda deyak :yes::yes:
    Eth methiwaranayen passe un therunoth, umuth me deshapalana rellata ahuwenawani:confused::confused::confused: minissu wenuwen wedak karaida? Karanna ida deida?:confused:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    රැලි බිදින එක තම රට්ටුන්ගේ වගකීම.. අලුත්, දූෂිත නොවන,පට්ට නාකි නොවන අයට දෙන්න ඕන චන්දෙ.. අවුරුදු 10න් එහා පාර්ලිමේන්තු ඉන්න උන් එලවන්න ඕන... 225ට නිතරම අලුත් මූණු ගේන්න ඕන. හොද උන් තියාගෙන අනිත් උන් එලවන්න ඕන.. අලුතෙන් ගේන උන් හොරා කනවා නම් ඊළගපාර එලවන්න ඕන.. එක තමා එකම ක්‍රමේ දැනට පේන්න තියනහ්....
     
    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    රැලි බිදින එක තම රට්ටුන්ගේ වගකීම.. අලුත්, දූෂිත නොවන,පට්ට නාකි නොවන අයට දෙන්න ඕන චන්දෙ.. අවුරුදු 10න් එහා පාර්ලිමේන්තු ඉන්න උන් එලවන්න ඕන... 225ට නිතරම අලුත් මූණු ගේන්න ඕන. හොද උන් තියාගෙන අනිත් උන් එලවන්න ඕන.. අලුතෙන් ගේන උන් හොරා කනවා නම් ඊළගපාර එලවන්න ඕන.. එක තමා එකම ක්‍රමේ දැනට පේන්න තියනහ්....
    Hariyata Hari :yes::yes: 100% ekagai, minissu mewa gena katha karanna oni, ethakota thamai samajaye lokuwata kathikawak yanne, neththmam ithin paranparaa 100k giyath diyunuwemin pavathina ratakwei meka.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    Bump