ඔව් සංග සාසනේ එකෙක් ඇවිල්ලා නේ මේ thread එක දාලා තියෙන්නේ . අනේ උකේ මංගල පොන්ස්
නෑ මන් මේ ජෝක් එකක් කරේ මම එලියන් කෙනෙක්, මම ලෝකය අල්ලගන්න එන කෙනෙක් මම දියසේන මම දුටුගැමුනු කියලා.මම ලංකාවේ රජ වෙනවා අරවා මේවා කියලා.සමහර පොන්නයො ඒක ෆුල් සිරියස් අරගෙන.මම එහෙම ලංකාවේ රජ වෙන්න හරි ලෝකයට රජ වෙන්න හරි කිසිම පියවරක් අරගෙන නෑ.ඒ දිහා මම බලලවත් නෑ..මම නිකන් මේ ආතල් සුරංගනා කතා කියන එක විතරයි කරන්නේ.අඩුම ගානේ පොඩි ට්‍රයි එකක්වත් දීලා නෑ.








