samahara ponnayo serious aragena

2osama

Well-known member
  • Oct 25, 2010
    81,302
    72,496
    113
    මාලඹේ
    කන්ස්පිරසි තියරි කියන්නේ මගේ හොබී එක.ෆැන්ටසි කියන්නෙ මගේ හොබි එක.නමුත් පිටසක්වල ජීවින් කියන්නේ ෆැන්ටසි එකක් නෙවෙයි.

    එකම ෆොරම් එකට Fake දෙක තුනකින් එනවා කියන්නේ තවත් ෆැන්ටා සියක් :lol:
    එහෙම ඇවිත් Fake මාරු වෙලා කමෙන්ට් කරනවා කියන්නේ වෙනම ෆැන්ටා සි එකක් යාළුවා:lol::lol:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඔව්. කාගේ හරි ෆැන්ටසි එකක් දිරවන්නේ නැත්නම් අහන්න කැමති නැත්නම් ඒක ඉග්නෝර් ලිස්ට් එකට දාන්න පුලුවන්.ඒ වෙනුවට උන් කරන්නේ ඒකේම ලැගලාඉන්න එක.අවුල තියෙන්නේ එහෙම ඉන්න එවුන්ගේ.කියවන එකා කියවයි.එපා එකා අයින් වෙයි.අර බෙහෙත ගනින් මේ බෙහෙත ගනින් කිය කිය මෙච්චරම මැරෙන්න හදනවා.ඇත්තටම බෙහෙත් බොන්න ඕන උන්.මේ ලොකේ ෆැන්ටසි කොච්චර තියෙනවද?:lol:


    :)
    11.gif
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    උඹ වගේ මානසික ලෙඩ්ඩු නිසා පොඩි දරුවෝ, කෙල්ලො අතවර වලට ලක්වෙන්න පුලුවන්.

    අනික ඔය ෆැන්ටසි අපිට හෙන හිසරදයක්.

    මොන දරුවද මොන කෙල්ලද අතවර වලට ලක් උනේ.කොහෙද උනේ.උඹව පොඩි කාලේ අතවර උනා කියලා හැමොටම ඒක වෙන්නේ නෑ.මේ ලියල තියෙන එකෙන්ම පේනවා උඹට පිස්සු කියලා.උඹට එහෙම හිතෙනවනම් ඒක පිස්සුවක්.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    තව එකක් කියන්නම්.මම එකපාරක් හවස තුනට නිදාගන්න ගියා.මට එච්චරයි මතක.එක පාරම මම අවදි උනා .වෙලාව හවස 5යි.ඒ උනාට මට තේරුනා මම නිනිද ගියේ නෑ කියලා.ඊට වඩා වේන්ස් දෙයක් සිදුවෙලා තියෙන්නේ.ඒ පැය දෙකේ මම නිදිත් නෑ.මේ ලෝකෙත් නෑ.

    එතකොට ඒ පැය දෙකේ මම කොහෙද හිටියේ? එහෙම දේවල් මට වෙනවා
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    2020 යම් කිසි දේකට පිටසක්වල ජීවීන් සම්බන්ද වෙන බබ මම ඔයාල දැනුවත් කරා.නමුත් ඒ මොකක්ද කියලා ඒ අය මට කීවේ නෑ.කොරොනා ගැන මම දැනගත්තෙත් මීඩියා වලින්.නමුත් ඒ අය මාව අරගෙන මට ලොකු විස්තරයක් කරා.මම අවදි වෙනකොට ඒ එකක්වත් මට මතකේ තිබ්බේ නෑ.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පිටසක්වල ජීවීන් ඉන්නවා .ඒක ෆැන්ටසි එකක් නෙවෙයි.මම ඒක වගකීමෙන් කියනවා.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    එකම ෆොරම් එකට Fake දෙක තුනකින් එනවා කියන්නේ තවත් ෆැන්ටා සියක් :lol:
    එහෙම ඇවිත් Fake මාරු වෙලා කමෙන්ට් කරනවා කියන්නේ වෙනම ෆැන්ටා සි එකක් යාළුවා:lol::lol:

    මේ තවත් පොන්නයෙක්.මගේ ෆැන්ටසි සීරියස් ගත්ත. :lol:
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මම ඇවිල්ල සුරංගනා කතාවක් කියනකොට සමහර පොන්නයො මැරෙන්න හදනවා.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලපටි කතා බොලඳ කතා අපිට කියා දෙන්නකො:lol:
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අනේ තොපි වගේ මෝඩ මීහරක්. කවුරු හරි ඇවිල්ල මම රහත් මම දු‍ටුගැමුනු,මම දියසේන, මම රජ වෙනවා ,මම එලියන් කියලා කීව්වම ඒවා සිරියස් කියල ඇත්ත කියලා හිතාගෙන හැමනෙන්න යනවා. මෙච්චර මුන් මෝඩද?:D:D
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    දියසේන කියන්නේ මම නෙවෙයි.මම නිකන් ඒ චරිතෙට අවතීර්න උනා ආතල් එකකට.එච්චරයි. ඒකට සමහර පොන්නයො ‍රැවටිලා මැරෙන්න යනවා.දේශපාලනය කරන තඩි පිස්සො එක්ක මගේ කිසිම සම්බන්දයක් නැත.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අනිත් එක මේ කැරි ගද ගහන වේස සංග සාසනය එක්ක දියසේන කියන බලවත් ආද්‍යත්මික කුමාරයා අවොත් කොහොම තියෙයිද? ප්‍රාඩො වල යන සැප සම්පත් ගැහනුන් සුඛ විහරනය කරන තට්ටේ ගාගෙන කහ ඇදගෙන ඉන්න එවුන් එක්ක මේ ප්‍රකෝටිපති සංග සාසනය එක්ක ඔහු අත්වැල් බැදගෙන සාදු බුද්දන් කියලා ඉස්සරහට යයිද මෝඩ බෞද්ධයන්ගේ වැදුම් ලබාගෙන.එහෙම දිවිය ලෝක කොහෙද තියෙන්නේ?:lol::lol:
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    දියසේන වැඩිම උනොත් පැය කීපයක් දෙයි මේ හොර ගනයන්ට සියලූම දේ අතහරින්න.මිනිස්සු රවට්ටලා ගොඩ ගහ ගත්ත යාන වාහන මුදල් බෑන්ක් එකවුන්ට් සුකෝපබෝගි ගෙවල් කාන්තාවන් අතහරින්න.ඒවා සේරම අතැරලා සාසනය දාලා යන්න. බුදු දහම බුදුන් විකුනගෙන හම්බ කරපු හැම එකක්ම අතෑරලා යන්න:lol::lol:
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඒ වගේ කෙනෙක් පැමිනීම ලංකාව කොච්චර දුරට පිලි ගනීද? මේ ඉන්න හොර දේශපාලුවන් එක්ක දැවන්ත සටනක් බොරු ගනයො එක්ක ලොකු සටනක් දෙන්න වෙනවා.එහෙම එකක් වෙන්න පුලුවන්ද?:lol::lol:
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පිස්සන් කොටුවට Free Wifi දීලා වගේ:lol::lol:

    ඔව් එක අතකින් පිස්සන් කො‍ටුවක් වගේ තමයි මුලු සංඝ සාසනයම සහ මුලු ලංකාවම:lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,496
    113
    මාලඹේ
    ඔව් එක අතකින් පිස්සන් කො‍ටුවක් වගේ තමයි මුලු සංඝ සාසනයම සහ මුලු ලංකාවම:lol::lol:

    ඔව් සංග සාසනේ එකෙක් ඇවිල්ලා නේ මේ thread එක දාලා තියෙන්නේ . අනේ උකේ මංගල පොන්ස්:lol::lol: