වෙන උන් මට සමාජ මට්ටම් ගැන කියනකොට ඉස්සර ටිකක් මළ. ගොඩක් උන් කියවන්නේ ගෙවල්, වාහන, ජොබ් අනුව සමාජ මට්ටම්.
ඒත් මම ඒව දකින්නේ වෙනස්ම විදියකට.
තොපිට ටෙස්ට් කරන්න ඕනනම් imo app එක දාගෙන Live කියන ටැබ් එකට ගිහින් බලපන්. මොක්කුද බන් මේ?

ගෑනුයි මිනිස්සුයි ඔක්කොම එකයි මාර හිරිකිතයි. මම දන්න එකෙක්ගේ ෆෝන් එකෙන් සෙට් උනේ. එදාම ඌවත් යාලුකමෙන් නෙරපුව. 
මාට මාර අපුලක්/අප්රියතාවයක් තියෙන්නේ මේ වගේ ගොබ්බයො ගනැ. මේව තමයි සමාජයේ තියෙන ඇත්තමට සමාජ මට්ටම් වෙන්න ඕන.
උබල මොකෝ හිතන්නේ?