Samaja Mattam

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    වෙන උන් මට සමාජ මට්ටම් ගැන කියනකොට ඉස්සර ටිකක් මළ. ගොඩක් උන් කියවන්නේ ගෙවල්, වාහන, ජොබ් අනුව සමාජ මට්ටම්.

    ඒත් මම ඒව දකින්නේ වෙනස්ම විදියකට.

    තොපිට ටෙස්ට් කරන්න ඕනනම් imo app එක දාගෙන Live කියන ටැබ් එකට ගිහින් බලපන්. මොක්කුද බන් මේ? :baffled::baffled::baffled: ගෑනුයි මිනිස්සුයි ඔක්කොම එකයි මාර හිරිකිතයි. මම දන්න එකෙක්ගේ ෆෝන් එකෙන් සෙට් උනේ. එදාම ඌවත් යාලුකමෙන් නෙරපුව. :sorry:

    මාට මාර අපුලක්/අප්‍රියතාවයක් තියෙන්නේ මේ වගේ ගොබ්බයො ගනැ. මේව තමයි සමාජයේ තියෙන ඇත්තමට සමාජ මට්ටම් වෙන්න ඕන. :yes: උබල මොකෝ හිතන්නේ? 
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    තොපිට ටෙස්ට් කරන්න ඕනනම් imo app එක දාගෙන Live කියන ටැබ් එකට ගිහින් බලපන්. මොක්කුද බන් මේ? ගෑනුයි මිනිස්සුයි ඔක්කොම එකයි මාර හිරිකිතයි.
    Explain this:oo: