Samantha badra thero sinhalu amathai

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Meya aniwaryen me business eka expand karanawa suddo target karala. Ekai dan english walin video hadanne. Osho wage meheta suddo enna gani. Ethakota dollar walin tamai hamba karanne.

    aniwa eka thama karanne. eth mata nan hithenne denatamath mokakhari NGO ekakin fund karanawa machan sure.

    ආගමක් හදන එකක් කෙසේ වෙතත් මේ හාමුදුරුවෝ ටාගට් කරන්නේ ටිකක් භෞතිකවාදී විදියට බුදුදහම දිහා බලන අය . ඔය දැන් පන්සල් වල තියෙනේ හෙන විශ්වාසය පදනම් කරගෙන අදහනවා වගේ දෙයක් ගොඩක් වෙලාවට. ඒවාට කැමති නැති අය මෙතනට තල්ලු වෙනවා. මොකද මේ හාමුදුරුවෝ තර්ක කරල පෙන්නනවා ඒ ඇදහිලි , විශ්වාස කරගෙන ඉන්න දේවල් බුදු දහමේ අනික් කරුණු එක්ක විසංවාදී කියලා. physical කරපු කෙනෙක් නේද මෙයා ?? ඒත් බුදුදහමේම කියනවා බුදු දහම තර්කයට හසු නොවේ කියලා.
    හැබැයි බන් අපි දැන් පිළිගන්න බුදු දහම , බුද්ද චරිතය කොහේදී හරි ඉන්දියාවේ ජෛන මහාවීරගේ කතාව එක්ක ටිකක පටලවාගෙන ඉන්නවා. ඒ චරිත කතාවේ තියන සෑහෙන දේවල් අහබු සිද්දියක් කියලා පිළිගන්න බැරි තරම් එක වගේ යනවා කතා දෙක පොඩ්ඩක් සංසන්දනය කරල බලපං.. අපේ සමහර අයට නම් මහාවීර් ගේ පිළිමයක් දැක්කත් වදිනවා බුදු පිළිමයක් කියලා.

    man meyage bana ahanna gaththe podi kaale. pitiduwe siridamma arambayedi. iissara swarnavahiniye poyatath banak yanawa. kohomhari mul kaale nan mama dekke ne salli purpose ekakin giyaa kiala..passe meyata brand name ekak hedunain passe meyaawa aniwa wenama organization ekakin maintain karanne machan..mamath oya physical dewal walata kemathi ne. Buddhism kiana philosophy eka allaganna one api.ekagai ekata mamath.eth meyaa eka pennagena wena deyak create karanne machn
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අර කොටුවේ හාමුදුරුවෝ වගේ අයට වඩා ගන්න දෙයක් තියනවා කතා වල..

    ganna deyak newei oi, that's call brainwash.

    oya wagema thamai ara gethsemane kiyana eka. ekek mawa ekkan giya serayak, math giya ithin wadi wela ahagena hitiya. ithin etha kiyana ewath serama ganna thiyana ewa thmai. a kiyala adhana agama wenas karanna puluwanda.

    samanthaya karanneth sith ada ganna widiyata oluwa hodana eka witharai
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,512
    164,790
    113
    එකමත් එක රටක
    ganna deyak newei oi, that's call brainwash.
    oya wagema thamai ara gethsemane kiyana eka. ekek mawa ekkan giya serayak, math giya ithin wadi wela ahagena hitiya. ithin etha kiyana ewath serama ganna thiyana ewa thmai. a kiyala adhana agama wenas karanna puluwanda.
    samanthaya karanneth sith ada ganna widiyata oluwa hodana eka witharai
    කවුද බන් උබ කියපු අනිත් එකා ??
    මම කිව්වේ කියන දේවල් වල තේරුමක්/තර්කයක් තියනවා අර කොටුවේ හාමුදුරුවෝ වගේ ගෑනුන්ගේ ජංගියයි , ඇන්ටි පාරයි , බුරියේ ගෙජ්ජියයි ගැන කියවන්නේ නෑ නේ..
    අනික එහෙම කාටවත් ඕන ඕන එකාව brainwash කරන්න බෑ බන් අපි කවුරුත් කියන දේ විශ්වාස කරගෙන ඇත්තමයි කියලා හිතාගෙන හිටියේ නැත්නම්.. ඒකට තමයි මොලයක් තියෙන්නේ.. හාමුදුරුවෝ කියන හැමදේම ඇත්ත කියල හිතන් හිටියොත් ඕන හාමුදුරුවෝ කෙනෙක්ට brainwash කරන්න පුලුවන් බන්.
     
    • Like
    Reactions: maxraj and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,720
    2
    115,625
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙයා මහණවෙලා ත්‍රිපිටකයෙ තියෙන දේවල් ඉගෙනගෙන දැන් අමුතු බන කියනව නම් ඒකද හරි මේකද හරි කියල නුවනින් විමසල දැන ගැනීම සිංහලු සතුයි!
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    කවුද බන් උබ කියපු අනිත් එකා ??
    මම කිව්වේ කියන දේවල් වල තේරුමක්/තර්කයක් තියනවා අර කොටුවේ හාමුදුරුවෝ වගේ ගෑනුන්ගේ ජංගියයි , ඇන්ටි පාරයි , බුරියේ ගෙජ්ජියයි ගැන කියවන්නේ නෑ නේ..
    අනික එහෙම කාටවත් ඕන ඕන එකාව brainwash කරන්න බෑ බන් අපි කවුරුත් කියන දේ විශ්වාස කරගෙන ඇත්තමයි කියලා හිතාගෙන හිටියේ නැත්නම්.. ඒකට තමයි මොලයක් තියෙන්නේ.. හාමුදුරුවෝ කියන හැමදේම ඇත්ත කියල හිතන් හිටියොත් ඕන හාමුදුරුවෝ කෙනෙක්ට brainwash කරන්න පුලුවන් බන්.


    anith eka kiuwe ban ara gethsemane palli karayo ban. unuth ohoma thamai
    onama hamudurukenek ehemane, dan oya uba kiyana kotuwe ekkenath ehemai eya kiyana dewal ahannath minissu innawane.
    hema dekinma karanne minissunge hitha akarshanaya karana eka.

    Samantha karanne eka piliwelakata anith aya karanne nethi widiyata echarai wenasa
     
    • Like
    Reactions: dilann

    Pilot_007

    Junior member
  • Aug 20, 2020
    20
    30
    13
    Russia, Moscow.
    ''Discord channel to share Buddhism'', for Sri Lankans ( local and living in foreign countries) to bring them together so we all can learn Dhamma from each other. you all are welcome !

    Sever invitation link / බෞද්ධ සමූහයට ඇතුලුවීම සඳහා - https://discord.gg/UJrnvS8

    Thank You!

    Namo Buddhaya 🙏
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,512
    164,790
    113
    එකමත් එක රටක
    anith eka kiuwe ban ara gethsemane palli karayo ban. unuth ohoma thamai
    onama hamudurukenek ehemane, dan oya uba kiyana kotuwe ekkenath ehemai eya kiyana dewal ahannath minissu innawane.
    hema dekinma karanne minissunge hitha akarshanaya karana eka.

    Samantha karanne eka piliwelakata anith aya karanne nethi widiyata echarai wenasa
    මෙයා කරන්නේ මුලින්ම සාමාන්‍ය සම්මතේ වෙන්නේ නැති දෙයක් ප්‍රසිද්ද කරනවා. ඒවා කරන්නේ ඒවාට එන විරෝධ වලට උත්තර දර්මයෙන් තර්ක කරන්න ලෑස්ති කරගෙන... පස්සේ කට්ටිය social media වගේ හැමතැනම බනිනවා, කතා වෙනවා. එතකොට එයා මේ වගේ Q & A දේසනාවක් තියල අර සිද්දිය ගැන සාකච්චාවක් කරනවා සමාජයේ උන්ට තියන විවේචන.. එහෙම අහල ඒවට අර මුලින් කියපු තර්ක දර්මයත් පාවිච්චි කරලා පැහැදිලි කරනවා එකේ වැරද්දක් නෑ ඇත්තටම කියල... ඔය උපන්දිනේ, ඇදුම් , පිළිම හැම දේම එහෙමයි. ඕවා ගැන නිකන්ම මුලින් කිව්වනම් අහන්නේ වෙනදාටත් බණ අහන කට්ටිය විතරයි. දැන් වැඩිපුරම අහන්නේ බනින්න බලාගෙන ඉන්න කට්ටිය. සිද්දියට බනින්න හිටපු අය කතාව අහල "හාමුදුරුවෝ කියන්නේ ඇත්ත තමයි " කියලා හිතනවා. කට්ටිය වැඩි වෙනවා . ;) මොනව උනත් කියන දේවල් තර්කයක් ඇතිව කියනවා අර මම කලින් කියපු කෙනා වගේ නම් නෑ . උන් තමයි සාසනේ කන්නේ. ඔය ටෙක්නික් එකමයි මේ දවස් වල ආණ්ඩුව පාවිච්චි කරන්නේ. මුලින් ලොකු චෝදනාවක්. කරුණු හොයාගෙන යද්දී එහෙම දෙයක් නෑ . පොඩි දෙයක්. ඉතින් බැනපු උන් නොන්ඩි පොඩි දේ ඉතුරුයි. 😁
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්දරේ කෝටුවක් ගහලා ලෝකේ හරිමැද පෙන්නුවා වගේ තමයි බදු වුනා රහත් වුනා කියන්නෙත් එකවෙලාවකට මහ අපබ්‍රංස දෙයක්. ඔප්පු කරගන්න දේවල් නැතිවුනාම කට උක වහං අහං ඉන්න විතරයි වෙන්නේ.

    රහත් වෙලා නැති නිසා මහනායකලා ටිකත් අන්දරේට යටයි.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,591
    5,454
    113
    Pitiduwe Siridamma is One of Money Laundering Person in rajapak family and for rich thieves , no one knows much about that,
     

    nidarsha91

    Well-known member
  • චීවරය උනා දාල වරෙන්. නැතුව චීවරයට නිගරු කර කර, වටිනා චීවරය පිටින් දාල ගිහි ටෝක් දෙන්න එන්න එපා.

    01.පිළිම හදන සල්ලි වලින් කන්න නැති මිනිස්සුන්ට කන්න දියන්. - බුදු හාමුදුරුවො පිළිම හදන්න කිව්වද?
    02. ඔය චීවරය වෙනුවෙන් කලින් හිටපු ස්වාමින් වහන්සෙල කොයි තරම් දුක් විඳල තියෙනවද කියල උඹ දනන්වනෙ.

    මේ උතුම් ශ්‍රී ලංකාවෙ තෙරුවනට තවත් නිග්‍රහ කරන එක නවත්තපන් - බුද්දධාස රජතුමා කිව්ව වගේ කියන්නෙ.

    දේසපාලුවො -} ගූරාජ් ඉරාජ් -} නගර සෝබනියො -} පල් ටී -} බූන්දිමාල් -} සමන්තයා = ලංකාව කෑව ලෝක හොරු