Samantha badra thero sinhalu amathai

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,708
    1
    99,981
    113
    33
    Kalutara
    සමන්තභද්‍ර කියන නමත් පාවිච්චි කරන්නේ නෑ කියල සමාව ගත්ත නේද මහනායක හාමුදුරුවරුන්ගෙන්. පිටිදූවේ සිරිධම්ම කියල කිව්වා ආයේ පාවිච්චි කරන්නේ. එහෙනම් ඔය පාවිච්චි කරන්නේ සමන්තභද්‍ර කියල යස අගේට.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    සමන්තභද්‍ර කියන නමත් පාවිච්චි කරන්නේ නෑ කියල සමාව ගත්ත නේද මහනායක හාමුදුරුවරුන්ගෙන්. පිටිදූවේ සිරිධම්ම කියල කිව්වා ආයේ පාවිච්චි කරන්නේ. එහෙනම් ඔය පාවිච්චි කරන්නේ සමන්තභද්‍ර කියල යස අගේට.
    ape mahanayaka hamuduruwoth policiya wage thamai. paminillak nathuwa hoya balanna baruwa athi :no:
     
    • Like
    Reactions: S_M_S

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔය මහලොකුවට බෞද්ධ කියන් ඉන්න ගිහි පැවිදි දෙගොල්ලොටම වඩා මටනම් මේ හාමුදුරුවෝ හොඳයි.හැංගි හොරා වැඩ නෑ.කියන දේත් කෙලින් කියනවා..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    maru business kaarayek :D
    pora erenna dial ekak ne kiala hithan inne..කතාකරන හැටි බලපංකෝ. නෙද්දකින්.

    ඔව් පොර අැරෙන්න ඩයල් ඉන්නවා.ඒ අය තමා වැඩියෙන්ම දියවැඩියාව හැදිලා අපවත් වෙන්නෙ..හොයල බලපං බොරුනම්..ඵහෙම වෙන්න හේතුව ඉතිං කියන්න ඕන නෑනෙ.
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අර කොටුවේ හාමුදුරුවෝ වගේ අයට වඩා ගන්න දෙයක් තියනවා කතා වල..

    මුගේ පර්පස් එක වෙනස්නේ බං. ඒකයි සීන් එක. මු තනිකරම කරන්නේ අලුත් ආගමක් හදන එක. ඒ වටා මු වෙනම ඕඩියන්ස් එකක් හදාගෙන තියෙන්නේ. බුද්ධාගම ඉස්සරහට පෙන්නලා හදාගත්තු අලුත් ආගමක්. බලපං තව අවුරුදු ගානකින් මූ බුදු දහම කියන වචනේවත් කියන්නේ නෑ. මු අලුත් ආගමක් වගේ එකක හදන එක කරන්නේ. මේකට අනිවා ෆන්ඩ් කරනවා කොහෙන්හරි.ෂුවර්
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Waradi dahama deshana karala mona labagaththath wadak naa kiyala me himi nama danaganiy dawasaka... edata kal madi. mun wahanse deyak awabodha karagaththath eka express karana widiha waradiy... habai siwurak daragena inna kenek nisa api gihi widihata garu karanna ona... mokada siwuru daragena mechchara kal hamuduruwo ithuru wela hitiye naththan apita ratakuth naa jathiyakuth naa agamakuth naa thawa awrudu keepayakin lowath nathi wenawa..... api balamu issarahata....
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මුගේ පර්පස් එක වෙනස්නේ බං. ඒකයි සීන් එක. මු තනිකරම කරන්නේ අලුත් ආගමක් හදන එක. ඒ වටා මු වෙනම ඕඩියන්ස් එකක් හදාගෙන තියෙන්නේ. බුද්ධාගම ඉස්සරහට පෙන්නලා හදාගත්තු අලුත් ආගමක්. බලපං තව අවුරුදු ගානකින් මූ බුදු දහම කියන වචනේවත් කියන්නේ නෑ. මු අලුත් ආගමක් වගේ එකක හදන එක කරන්නේ. මේකට අනිවා ෆන්ඩ් කරනවා කොහෙන්හරි.ෂුවර්
    anna hari tattookarayo nike dagena siwuragahagena innawa
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,731
    17,664
    113
    මුගේ පර්පස් එක වෙනස්නේ බං. ඒකයි සීන් එක. මු තනිකරම කරන්නේ අලුත් ආගමක් හදන එක. ඒ වටා මු වෙනම ඕඩියන්ස් එකක් හදාගෙන තියෙන්නේ. බුද්ධාගම ඉස්සරහට පෙන්නලා හදාගත්තු අලුත් ආගමක්. බලපං තව අවුරුදු ගානකින් මූ බුදු දහම කියන වචනේවත් කියන්නේ නෑ. මු අලුත් ආගමක් වගේ එකක හදන එක කරන්නේ. මේකට අනිවා ෆන්ඩ් කරනවා කොහෙන්හරි.ෂුවර්

    Meya aniwaryen me business eka expand karanawa suddo target karala. Ekai dan english walin video hadanne. Osho wage meheta suddo enna gani. Ethakota dollar walin tamai hamba karanne.
     
    • Like
    Reactions: D_Mad and S_M_S

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මුගේ පර්පස් එක වෙනස්නේ බං. ඒකයි සීන් එක. මු තනිකරම කරන්නේ අලුත් ආගමක් හදන එක. ඒ වටා මු වෙනම ඕඩියන්ස් එකක් හදාගෙන තියෙන්නේ. බුද්ධාගම ඉස්සරහට පෙන්නලා හදාගත්තු අලුත් ආගමක්. බලපං තව අවුරුදු ගානකින් මූ බුදු දහම කියන වචනේවත් කියන්නේ නෑ. මු අලුත් ආගමක් වගේ එකක හදන එක කරන්නේ. මේකට අනිවා ෆන්ඩ් කරනවා කොහෙන්හරි.ෂුවර්
    aththa eka thama wenne
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,449
    164,712
    113
    එකමත් එක රටක
    මුගේ පර්පස් එක වෙනස්නේ බං. ඒකයි සීන් එක. මු තනිකරම කරන්නේ අලුත් ආගමක් හදන එක. ඒ වටා මු වෙනම ඕඩියන්ස් එකක් හදාගෙන තියෙන්නේ. බුද්ධාගම ඉස්සරහට පෙන්නලා හදාගත්තු අලුත් ආගමක්. බලපං තව අවුරුදු ගානකින් මූ බුදු දහම කියන වචනේවත් කියන්නේ නෑ. මු අලුත් ආගමක් වගේ එකක හදන එක කරන්නේ. මේකට අනිවා ෆන්ඩ් කරනවා කොහෙන්හරි.ෂුවර්
    ආගමක් හදන එකක් කෙසේ වෙතත් මේ හාමුදුරුවෝ ටාගට් කරන්නේ ටිකක් භෞතිකවාදී විදියට බුදුදහම දිහා බලන අය . ඔය දැන් පන්සල් වල තියෙනේ හෙන විශ්වාසය පදනම් කරගෙන අදහනවා වගේ දෙයක් ගොඩක් වෙලාවට. ඒවාට කැමති නැති අය මෙතනට තල්ලු වෙනවා. මොකද මේ හාමුදුරුවෝ තර්ක කරල පෙන්නනවා ඒ ඇදහිලි , විශ්වාස කරගෙන ඉන්න දේවල් බුදු දහමේ අනික් කරුණු එක්ක විසංවාදී කියලා. physical කරපු කෙනෙක් නේද මෙයා ?? ඒත් බුදුදහමේම කියනවා බුදු දහම තර්කයට හසු නොවේ කියලා.
    හැබැයි බන් අපි දැන් පිළිගන්න බුදු දහම , බුද්ද චරිතය කොහේදී හරි ඉන්දියාවේ ජෛන මහාවීරගේ කතාව එක්ක ටිකක පටලවාගෙන ඉන්නවා. ඒ චරිත කතාවේ තියන සෑහෙන දේවල් අහබු සිද්දියක් කියලා පිළිගන්න බැරි තරම් එක වගේ යනවා කතා දෙක පොඩ්ඩක් සංසන්දනය කරල බලපං.. අපේ සමහර අයට නම් මහාවීර් ගේ පිළිමයක් දැක්කත් වදිනවා බුදු පිළිමයක් කියලා.