Samaposha vs Instant Noodles

දවසක් මොකුත් කන්න නැතුව සමපෝෂ එකක් අරන් හදාගන කෑවා,එත් මට වැඩකට යන්න හදිස්සියක් වෙලා භාජනය හොදන්න බැරි උනා,ඔක කාමරයේ මුල්ලක අද වෙනකන් තිබ්බා,හප්පට සිරි අද ඇරලා බැලින්නම් පැත්තෙ ඉන්න බැ ගඳ ගහනවා හොඳටම නරක් වෙලා,එත් ඔහොම වැඩක් මම දවසක් අර ශනික නුඩ්ල්ස් පැකට් එකක් කාල උනා,එත් මෙහෙම ගඳ ගැසුවේ නැ,එකෙන් තෙරෙනවා නෙද ශනික නුඩ්ල්ස් වලට මොන තරම් කල් තබා ගන්නා දෙවල් එකතු කරනවාද කියලා.

කඩයෙන්,පොලෙන් එලවළු ගන්නකොට උනත් සත්තු විදපු එවා ගන්න බලන්න,මොකද එවාට බෙහෙත් ගහලා නැ,ඔය ලස්සනට තියන හැම එහෙකම බෙහෙත් නාවලා තියෙන්නෙ,අපි තමා ඔවා කලා ලෙඩ වෙන්නෙ.
:(