Samaraweera Dropped In Pakistan Tests!!!

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    අළුත් එවුන් දෙන්නෙක් දාපු එකනන් හොඳයි.ඒත් ටීම් එකෙන් අයින් කරන්න තිබ්බෙ සමරවීරද කියන එක ප්‍රශ්නයක්.පරනවිතාන,ප්‍රසන්න ජයවර්ධන කියන දෙන්න ලංකාවෙ ටෙස්ට් ටීම් එකට මහ ලොකු සේවයක් කරල නෑ,අයින් කරන්න තිබ්බෙ ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ව.මම හිතන්නෙ සමරවීරගෙ average එක 50ටත් වැඩියි.ලංකාවෙ දෙවනියට හොඳම average එක සමරවීරගෙ:yes:

    ඩිල්ෂාන් එකපාරටම middle order එකට පැනපු නිසා සමරවීරට වන්දිගෙවන්න උනා කියලයි මට හිතෙන්නෙ:oo:
    සමහරවිට පාලක කමිටුව හිතනවා ඇති අලුතෙන්ම කට්ටියක් දාල ටෙස් කරලා බලන්ඩ මොකද සමරවීරය කොහොමත් හොඳ බැට්ස්මන් කියල දන්න හින්ද :rolleyes::rolleyes::rolleyes::P:P:P