SL cricket හොදම කාලේ. දැන් නම් ලංකාව play කරන match එකක් බලන්න හිතෙන්නේ නෑ. මේ පාර ILT T20 එකේ දසුන් නම් ටිකක් හොදට bat කරා, final එකත් දින්නා අද. :baffled: