෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10410118_865155820174688_3880807192340813912_n.jpg

    නව වෙනසක් සමගින් Henry L සහෝගෙන් Champions League T20 2014 Thread එක බලාපොරොත්තු වන්න :yes::yes:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ade Tharindu Kaushal international awahama gema adeida....Uge action ekath perfect ne...wage.....:rolleyes::oo::baffled::no::no:Habai echharama aulak ne....:yes::yes:

    Sri Lanka Vs West Indies U:19 Tharindu Kaushal
    by ncpasan

    Ade me video eka ape ncpasan saho wage youtube ekata upload karala thiyenne.......:yes::yes::yes::yes::yes::yes:
     
    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    Ade Tharindu Kaushal international awahama gema adeida....Uge action ekath perfect ne...wage.....:rolleyes::oo::baffled::no::no:Habai echharama aulak ne....:yes::yes:

    Sri Lanka Vs West Indies U:19 Tharindu Kaushal
    by ncpasan

    Ade me video eka ape ncpasan saho wage youtube ekata upload karala thiyenne.......:yes::yes::yes::yes::yes::yes:

    Muu Sira bowler machan. Mata thama hithaganna ba Sanath ayi meyata Test nodenne kiyala. Dilruwanta wada godak hodai muu. Patta wicket godak aran thiyenne Domestic eke. Samaharawita World Cup eke Plan ekak da danne na. Patta spinner kenek.Off Spin ekak thiyenawa. Supiri.... Matath poddak penuna action eka perfect na wage. Eth awulak wena ekak na wage...

    PS: Thanks ncpasan
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සචිත්‍ර ගේ පන්දු යැවීම වාර්ථාව

    10614153_1491227621134639_569926833242121046_n.jpg

    ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක දමා ගසන බව එංගලන්තයේදී පරීක්ෂණ මගින් තහවුරු වුණා. එහෙත් එම වාර්තාව පිලිබද බොහෝ දෙනෙකු සෑහීමට පත්වූයේ නැහැ. එහෙත් පසුව සචිත්‍රව ඔස්ට්‍රේලියාවට යැවූවේ ඩැරල් ෆොස්ටර් යටතේ පන්දු යැවීමේ ඉරියව්ව නිවරදි කර ගැනීම සදහායි.
    පන්දු යවන්නකුට පන්දුව මුදාහරින විට අත නැමිය හැක්කේ අංශක 15 ක් පමණයි. එහෙත් ඔහු අංශක 32 ක් පන්දුව යොමු කිරීමේ අත නමන බව ඔස්ට්‍රේලියාවේදීත් තහවුරු වී තිබෙනවා. කැරම් පන්දුව යොමුකිරීමේ අංශක 26.34 අත නමන බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ. ලෙග්ස් ස්ප්‍රින් පන්දුව යොමුකිරීමේදී අත නමන බව දක්වා ඇත්තේ 16.96 ක ප්‍රමාණයක්.
    අනතුරුව දින 4 ක පුහුණුවක් පවත්වා තිබෙනවා. එම පුහුණු කදවුරෙන් පසු යලිත් පරීක්ෂාවට ලක් කර වාර්තාවක් ලබාගෙන ඇතැයි සදහන්. එහිදී සියළු පන්දු යොමුකිරීම් අංශක 20 ට අඩුවෙන් පවත්වාගැනීමට සචිත්‍ර සමත්වී තිබෙනවා. අනතුරුව යලිත් පුහුණු සැසියක් පවත්වා පන්දුව යොමුකිරීමේ‍දී සිදුකල යුතු තත්වයන් පිලිබද දැන්ම් දී ඇතැයි වාර්තාවේ දැක්වෙනවා. අනතුරුව යලිත් සිදුකල පරීක්ෂණයෙන් අනතුරුව සියළුම පන්දු යොමුකිරීම් අංශක 15 ට අඩුවෙන් පවත්වාගැනීමට සචිත්‍ර සේනානායක සමත්වූ බවයි වාර්තාවේ දැක්වෙන්නේ."
    ඩැරල් ෆොස්ටර් වාර්තාවේ තොරතුරු විධායක කමිටුවට යොමුකළේ මෙලෙසයි.
    ‘Sachithra Senanayake’ Visit to - WA University Australia (10th to 19th August 2104)
    Brief condensed Report Prepared By - Jerome Jayaratne (Head of Coaching)
    ICC Cardiff Testing Results:
    § Off Spinner (over the wicket) ranged between (39 to 44 degrees)
    § Off Spinner (around the wicket) ranged between (36 to 40 degrees)
    1st Test Results (on landing) WA University Australia:
    · (4) Variation deliveries
    · Degrees Ranged between (off Spin - 32 / In Swing 29.21 / Carrom - 26.34 / Leg Spin 16.96)
    2nd Test Results: (after 4 days of remedial coaching work conducted by 'Daryl Foster')
    · All (4) deliveries ranged under (20) degrees
    3rd Test Results : (continued remedial Coaching work to fix area of elbow extension as recommended by the Biomechanics expert from the 2nd Test results)
    The final test results is still to be received, it is expected that it would be under the (15) degree range
    'Sachithra's - Current Status:
    • Continues his remediation bowling program at the Max Academy as per the changes done by ‘Daryl Foster’
    • Sachithra, believes his slightly remodeled bowling action will help him overcome the current situation
    • The remodeled bowling action would not prevent him from bowling the (4) variations he currently possesses
    Recommendations:
    • Await (WA) Report & for their recommendation to the way forward?
    • Request (ICC) for ‘Standard Testing Protocols’ for Suspect Bowling Actions?
    • Biomechanics Expert presence essential at the next (ICC) testing site for ‘Sachitra
    • SLC may Consider requesting another center for ‘Sachithra’s next testing if the same standards in testing protocols are maintained by the ICC
    In Conclusion:
    • Exposure in Australia helped establish a breakthrough for SLC in 'Suspect Bowling Actions' issues with the introduction of 'High Speed Cameras' to the Coaching system
    • Knowledge gained will help educate SLC Coaches & Umpires to be better prepared when countering & addressing detection & correction measures on suspect bowling action issues in the future

    10616617_775242409200507_7877928765867995855_n.jpg

    සච්යා අත හදා ගත්තට කලින් වැඩ පෙන්නුවා වගේ වැඩ පෙන්නන පුලුවන් වෙයිද කියන එක තමා ලොකුම ප්‍රශ්නේ :dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ade Tharindu Kaushal international awahama gema adeida....Uge action ekath perfect ne...wage.....:rolleyes::oo::baffled::no::no:Habai echharama aulak ne....:yes::yes:

    Sri Lanka Vs West Indies U:19 Tharindu Kaushal
    by ncpasan

    Ade me video eka ape ncpasan saho wage youtube ekata upload karala thiyenne.......:yes::yes::yes::yes::yes::yes:

    Test ekak karalamai danna wenne mehema dammoth first match ekenma ayth testing tama banned wei.mach hithanne sachi goda eida ball dana eka newe effectiveness eka?
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Test ekak karalamai danna wenne mehema dammoth first match ekenma ayth testing tama banned wei.mach hithanne sachi goda eida ball dana eka newe effectiveness eka?
    Goda enta amarui ne macho....Chakmalaya nan okkoma 40 degrees dala thiyenne.....:P:P:P:rofl::rofl::rofl:Ane appo....:rofl::P:angry:

    Ajmal extended elbow by 40 degrees during testing
    http://m.apnews.com/ap/db_307134/contentdetail.htm?contentguid=oeGF6mUF

    Man danna widihata Junaid Khantath gema adinawa lagadima..Ane manda henama achcharuwak wei wage....:rolleyes::rolleyes:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Goda enta amarui ne macho....Chakmalaya nan okkoma 40 degrees dala thiyenne.....:P:P:P:rofl::rofl::rofl:Ane appo....:rofl::P:angry:

    Ajmal extended elbow by 40 degrees during testing
    http://m.apnews.com/ap/db_307134/contentdetail.htm?contentguid=oeGF6mUF

    Man danna widihata Junaid Khantath gema adinawa lagadima..Ane manda henama achcharuwak wei wage....:rolleyes::rolleyes:

    Ow junaid iwarai eranga iwarai raydu ball karoth u th iwarai. Hafeez uth iwarai Me yana widiyata anthimata leggie la witarai ithuru wenne:yes: matath left arm chinaman danna puluwan. Mona team ejakin hari gathoth hodai:D:P over ekakata. 6 ewa ekak dekak wadunata awulak nane mokada chucking newene:rofl:
     
    Last edited: