Samaraweera & mathews

chry

Member
May 12, 2008
1,435
109
0
Colombo
samare ge role eka thamai eka.
mahela hama important match ekema anaa gannawa.
heta thamayi punchi war eka....
india/pakis media walin kalin wada penna penna uda daanawa...
mama nam kiyanne pakis ei kiyalaa.....
ehema unoth ground support eka enne apita....

Hmm.. Thats true:)
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මොනව වුනත් ඉස්සෙල්ලම කියන්න ඕන තටමලා හරි අද දින්න එක වටිනවා............
මැතීව්ස්ගේ 6යි 4යි කියල වැඩක් නැහැ............
ඒත් කණගාටුවට කාරනාව අපේ මුල්ටික හැලුනහම මාර අමාරුවෙන් ගේම අදින්නේ.........
අපේ ටීම් එක දක්ෂයි ඒත් ඒකේ කිසිම ස්ථාවරයක් නැහැ.......
කොහොම හරි මගේ එකම ප්‍රාර්ථනාව...........
ෆයිනල් වලදි මුල් විකට්ස් 3න්ම ගේම ගොඩයන්න ඕනි......
නැත්තං අනිත් උං ශුවර් නැහැ.............
 
  • Like
Reactions: C h o p p e

chry

Member
May 12, 2008
1,435
109
0
Colombo
no thilan should be there. he's the anchor man in the middle, without him we'll lose all the wickets very cheaply..

we should find a replacement for chamara silva cuz he too is trying to play the role of the anchor man

plus NZ bowling was excellent today

Exactly my point;)
 
wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මොනව වුනත් ඉස්සෙල්ලම කියන්න ඕන තටමලා හරි අද දින්න එක වටිනවා............
    මැතීව්ස්ගේ 6යි 4යි කියල වැඩක් නැහැ............
    ඒත් කණගාටුවට කාරනාව අපේ මුල්ටික හැලුනහම මාර අමාරුවෙන් ගේම අදින්නේ.........
    අපේ ටීම් එක දක්ෂයි ඒත් ඒකේ කිසිම ස්ථාවරයක් නැහැ.......
    කොහොම හරි මගේ එකම ප්‍රාර්ථනාව...........
    ෆයිනල් වලදි මුල් විකට්ස් 3න්ම ගේම ගොඩයන්න ඕනි......
    නැත්තං අනිත් උං ශුවර් නැහැ.............

    :yes: true
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    samrei silvai thama lankawata tiyena apale. silva out wune naththan okun denna match eke wikunanawa. hoda welawata mativ 6,4 i gahuwe. oin ekek wenuwata dinesh chandimal aran tibban nan iwarai
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මොනව වුනත් ඉස්සෙල්ලම කියන්න ඕන තටමලා හරි අද දින්න එක වටිනවා............
    මැතීව්ස්ගේ 6යි 4යි කියල වැඩක් නැහැ............
    ඒත් කණගාටුවට කාරනාව අපේ මුල්ටික හැලුනහම මාර අමාරුවෙන් ගේම අදින්නේ.........
    අපේ ටීම් එක දක්ෂයි ඒත් ඒකේ කිසිම ස්ථාවරයක් නැහැ.......
    කොහොම හරි මගේ එකම ප්‍රාර්ථනාව...........
    ෆයිනල් වලදි මුල් විකට්ස් 3න්ම ගේම ගොඩයන්න ඕනි......
    නැත්තං අනිත් උං ශුවර් නැහැ.............
    :yes: rep+
     
    • Like
    Reactions: hansa1018

    muni273

    Member
    May 31, 2007
    104
    14
    0
    සතුටු වෙයල්ලා,අපි මේ පාර World Cup 1 ගේනවා!

    කප් එක ගෙනාවා නොගෙනාවා මටනම් හරි සතුටුයි .....! මම ලංකාව එකක්වත් දිනුවේ නැති කලේ ඉඳලා ක්‍රිකට් බැලුව කෙනෙක්.....
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    ape 3 down unata passe match eka adagena yanna ekek na. eha paththe inna ekatath nathi pressure ekak mawanna puluwan ewun thamai middle order eke inne..
    :)
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මැතිව්ස් හිටියෙ නැත්තං ඔක්කොම ඉවරයි. ඕකා මැච් කීයක් නං ගොඩ දාල තියනවද....
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    no smaraweera did what he's asked to do.. to hold one end without losing his wicket..and play the occasional boundary.

    problem was with silva.. either he should play some shots or get out without wasting balls.
    :yes::yes::yes:

    ඊයේ සම්‍රවීරගේ විකට් එක ගියා නම් නෝන්ඩි වෙන්න පරදිනව..
    මොකද , මෙන්ඩිස් , මාලින්ග , මුරලි , හේරත් උන් එකෙක්වත් ගහන එවුන් නෙවෙයිනේ
    .
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,351
    1,472
    113
    ළිඳේ ♥♥♥♥
    මොනව වුනත් ඉස්සෙල්ලම කියන්න ඕන තටමලා හරි අද දින්න එක වටිනවා............
    මැතීව්ස්ගේ 6යි 4යි කියල වැඩක් නැහැ............
    ඒත් කණගාටුවට කාරනාව අපේ මුල්ටික හැලුනහම මාර අමාරුවෙන් ගේම අදින්නේ.........
    අපේ ටීම් එක දක්ෂයි ඒත් ඒකේ කිසිම ස්ථාවරයක් නැහැ.......
    කොහොම හරි මගේ එකම ප්‍රාර්ථනාව...........
    ෆයිනල් වලදි මුල් විකට්ස් 3න්ම ගේම ගොඩයන්න ඕනි......
    නැත්තං අනිත් උං ශුවර් නැහැ.............
    :yes::yes: agreed machan