Sambandan

Arlind

Banned
Jan 8, 2010
526
8
0
SFTA JAYA ! KARUNA PILLEYAN MINI MARUWO ARAGENA WEDA KARANA EKA YAKA ! APE JATHIYE EKATHU KARANNA JEEVITHAYA KAPA KARAPU MINISA KAWADAWATH RATA PAAWA DENNEHE,,

18660_1246052925050_1641228279_600362_4819572_n.jpg

 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    උතුරැ කොණේ නුඹ හිනහෙන් නඩරාජා මල්ලියේ
    දකුණු කොනේ නුඹ හිනහෙන් සුමන සිරි මල්ලියේ
    උතුරැ කොණේ නුඹ හිනහෙන් සෙල්ලම්මා නංගියේ
    දකුණු කොනේ නුඹ හිනහෙන් සෙනෙහෙලතා නංගියේ

    කොතනක හිටියත් ඉපදෙන මිය යන බිම එක නේදෝ
    ඒ බිම එක් වි සුරකින යුතු කම අපි සතු නේ දෝ

    උතුරැ කොණේ නුඹ හිනහෙන් නඩරාජා මල්ලියේ
    දකුණු කොනේ නුඹ හිනහෙන් සුමන සිරි මල්ලියේ
    උතුරැ කොණේ නුඹ හිනහෙන් සෙල්ලම්මා නංගියේ
    දකුණු කොනේ නුඹ හිනහෙන් සෙනෙහෙලතා නංගියේ

    එක මවකගේ දරැ කැල සේ හිනෙහි ඉන්නයි සැමදා
    නෙතු හමුවට කදුලැල්ලක් ලන්‍නොව ලන්නයි කිසිදා


    උතුරැ කොණේ නුඹ හිනහෙන් නඩරාජා මල්ලියේ
    දකුණු කොනේ නුඹ හිනහෙන් සුමන සිරි මල්ලියේ
    උතුරැ කොණේ නුඹ හිනහෙන් සෙල්ලම්මා නංගියේ
    දකුණු කොනේ නුඹ හිනහෙන් සෙනෙහෙලතා නංගියේ