Sambole lk එකෙන් ඊයෙ රෑ ඕඩර් කරා kevilton වෝල් සොකට් 4යි, 4way sunk බොක්ස් එකයි. අද දවල් වෙද්දි ආවා. තාම සර්විස් එක බස්නාහිර පළාතේ විතරයි. Delivery fee 300/=
පරණ extension code එකේ power strip එක replace කරපු විදිය. තමන්ම එකක් හදාගත්තම ලේසියි.
කලින් තිබ්බ විදිය
දැන් තියන විදිය
මම සොකට් 4 එකම පැත්තට නෙවෙයි හයි කරේ. පැත්ත මාරුකරකර කරේ මට ලේසි වෙන්න.
මේ වීඩියෝ එකේ ඇති කෙනෙක් හදන විදිය පෙන්නලා

Last edited: