Sameera Rukshan Mendis-මූ කරන අපහස

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    Sameera Rukshan Mendis-මූ කරන අපහස

    මන් කලින් දවසකුත් මුගේ ස්ටේටස් එකකට මරාගන්නවා දැක්ක එළකිරි එකේ,එත් අද තමය මන් දැක්කේ මේකාගේ කටාවේ හැටි,
    මේ අපහස කරන්නේ මු ජේසු බැතිමතෙක් නිසාද??

    ඔබේ අදහස් පලකරන්න,කුණුහබ්බ කියා ගහ මරාගෙන මෙතන විකාර මඩුවක් කරන්නෙපා :yes::yes::yes::yes:



    qhznEUm.jpg

    b6GRRjI.jpg
    d2ErCyi.jpg




    :confused::confused::confused::confused:

     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෝඩ යක්කු බන්. කතෝලික කියන්නෙත් හොඳ ආගමක් බන්. මිත්‍යාවක් වුනත් ඒ ආගම හරියට අදහනවා නම් ඒ පුද්ගලයාට සුගතියේ ඉපදෙන්න පුළුවන්. මොකද ඒ ආගමේ ගොඩක් යහපත් දේවල් කියල තියෙනවා මම දන්නා විදියට නම්. මේ වගේ හරක් කරන්නේ ඒවා ගැන හොයන්නේ නැතුව එක එක ආගම් වලට මඩ ගහන එක.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෝඩ උලමෙක් බන් මූ
    මු අමුතුම තලෙන් හිතන් ඉන්න එකෙක්
    මුගේ ෆොටෝග්‍රෆ්ය් සම්බන්දව ඇති දැනුම නං හොදය්
    අනේ මන්ද මේ වගේ එවා දමිඉමෙන් මූ බලාපොරත්තු වෙන්නේ මොකද්ද කියල
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    modayo form karanna epa bn
    unwa ganan ganne natuwa hitiyama, kiyawala kiyawala nikanma kata wahagannawa.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කතෝලික වැඩි හරියක් කරන්නේ බිස්නස් , ආගම පතුරවන එක අහින්සකයෝ රවට්ටල. මටනම් පේන්න බෑ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෝඩ යක්කු බන්. කතෝලික කියන්නෙත් හොඳ ආගමක් බන්. මිත්‍යාවක් වුනත් ඒ ආගම හරියට අදහනවා නම් ඒ පුද්ගලයාට සුගතියේ ඉපදෙන්න පුළුවන්. මොකද ඒ ආගමේ ගොඩක් යහපත් දේවල් කියල තියෙනවා මම දන්නා විදියට නම්. මේ වගේ හරක් කරන්නේ ඒවා ගැන හොයන්නේ නැතුව එක එක ආගම් වලට මඩ ගහන එක.
    :yes::love:
    කියන්න දෙයක් නැහැ ,,,
    ඔක්කෝම ලස්සනට කියලා තියනවා ..
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මේ මුගේ පලවෙනි වතාව නෙමෙයි බං :angry:
    මම කලිනුත් මේ වගේ එකක් දාලා තිබිල EK එකේ පෝස්ට් කරා :yes:

    Link


    Original Post - Link
    Report
    මම දාන්න හදනකොට තමා මේ Thread එක දැක්කේ දාලා තියනවා ;)
    සමීරයගෙත් හෙන ඔලුව :angry:
    ඌ හිතන් ඉන්නේ ඌ තරම් දන්න එකෙක් තව නෑ කියලා :angry:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මුන් කරන කියන දෙවල් වලට මුන්ට බෝනස් එකත් එක්කම ලැබෙනවා බන්.
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මෝඩ යක්කු බන්. කතෝලික කියන්නෙත් හොඳ ආගමක් බන්. මිත්‍යාවක් වුනත් ඒ ආගම හරියට අදහනවා නම් ඒ පුද්ගලයාට සුගතියේ ඉපදෙන්න පුළුවන්. මොකද ඒ ආගමේ ගොඩක් යහපත් දේවල් කියල තියෙනවා මම දන්නා විදියට නම්. මේ වගේ හරක් කරන්නේ ඒවා ගැන හොයන්නේ නැතුව එක එක ආගම් වලට මඩ ගහන එක.

    :yes::yes::yes:
    මාත් ජේසුට හුඟක් කැමතියි
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    kabbo form nokara hitapan ban :eek:

    nathi attention ubala nikanma denawane mewayeth okunwa promote karala :dull:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    oya comments giya uge status eka dapanko methana. ape euntath nathi amaruwak dan kurasakarayonta thiyenne. :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕකා මේ පාංකාලක් කන්න ඇගේ මස් නැති කැහැටු හිපාටුවෙක්. ඔන්ලයින් පොර ටෝක් දුන්නට ලගට ගිහින් පොන්නයට වම් කනට සදුදට ගැහුවොත් ඉරිද වෙනකන් දකුනු පැත්තට කැරකෙනවා

    පඩිකම විතරයි බන්.කොහොම උනත් මුගේ ආච්චිලට පරංගියො දෙන එක දීලා තියෙනවා කටු කටු කියලා බලන්නේ නැතුව

    254640_10200310633429479_1114962225_n.jpg


    පොන්ටා එනවා ශුක්‍ර දාතුව ගැන කතාකරන්න. මූනම් එක ශුක්‍ර දාතුවකින් නෙමේ එකකින් අටෙන් පංගුවකින් හැදිච්ච එකක්. ඕකට දවසක් මම ෆේස් බුක් එකේ කැද නැති වෙන්න කියල දුන්න

    මූ හොද හයේ හතරේ කෙල්ලෙක්ට හම්බ උනානම් ගලේ ගහලා වැලේ වනනවා
    526937_10200904813923620_803968947_n.jpg

    කොහොමත් ඔය ෆොටෝ කාරයෝ බහුතරයක් අති පන්ඩිතයො
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes::yes:
    මාත් ජේසුට හුඟක් කැමතියි

    මමත් කැමතියි
    ජේසුස් වහන්සේ කියන්නේ කව්රු උනත් හොද මනුස්ස තාත්තෙක්ගේ දරුවෙක්
    දයාව කරුනාව ලෝකෙට උගන්නපු හොද මනුස්ස පුත්‍රයෙක්
    පස්සේ ආපු සාන්තුවරු කියන පල් හොරුයි පාදිලියොයි තමා ගම කෑවේ
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    රත්තරං;16218112 said:

    මමත් කැමතියි
    ජේසුස් වහන්සේ කියන්නේ කව්රු උනත් හොද මනුස්ස තාත්තෙක්ගේ දරුවෙක්
    දයාව කරුනාව ලෝකෙට උගන්නපු හොද මනුස්ස පුත්‍රයෙක්
    පස්සේ ආපු සාන්තුවරු කියන පල් හොරුයි පාදිලියොයි තමා ගම කෑවේ

    ඔව් ඔව් පැන්තිරාගේ පොඩි එකා තමයි ජේසු
    http://www.elakiri.com/forum/showthread.php?t=1428754
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අර හම්බයෙක් මැදට පැනලා රීලා නේ?
    සදකඩපාන කියලා එකක් නෑ
    අනික පාන කියන්නේ ගල් වලට නෙවෙයි පාන කියන්නේ ලාම්පුව, ආලෝකයටයි.
    පහණ කියන්නේ ගල්වලටයි

    එතකොට ඒක සදකඩ-පහණ => සදකඩපහණ විය යුතුයි.

    සද - හද
    කඩ - කොටස
    පහණ - ගල්

    එතකොට සදකඩපහණේ සැබෑ තේරුම තමයි හදෙන් කොටසක් ලෙස නිමවන ලද ගල කියන එකයි.
     
    Last edited: