Sampath Amex Card

Nov 27, 2015
45
3
0
HSBC ekata wada Sampath VISA eka hodai ban, Unage Godak welawata Offers denne Normal Retail shops walata. But HSBC high class shops walata thamai Wadipura Discounts denne.
හයි ක්ලාස් කියලා නැ බන්. ගොඩක් ට්‍රැවල් පැකේජ් වලට නම් ප්‍රමොශන් දෙනවා. මේ ටිකේ සරිටාස් එකේන් ඇදුම් ගන්නවනම් 20%ක් අඩුයි. ඒ වගේ ඉතින් තියනවා. සින්ගර්, අබාන්ස් වගේ එවලනම් හැමදාම මොන මොනවහරි තියනවා.. හන්දියේ කඩේ, ගොසරි කඩේ නම් ඉතින් නැ තමා.. ඒත් වටිනාම දේ උන් ඉන්ස්ටොල්මන්ස්ට් වලට දෙනවා ඉන්ට්‍රස්ට් නැතුව, ප්‍රමොශන් දෙනවා කිසිම ෆී එකක් නැතුව මාස් 3,6,12න් ගෙවන්න.. කිසිම අමතර ගානක් නැ.. මම ගිය මාසේ 15oct-15nov බඩු අරගත්තා 75ක විතර ඔක්කොම දැම්මා 6 මන්ත් වලින් ගෙවන්න.. අමතර කිසිම ගානක් නැ 75 6න් බෙදලා එලෙසම..
 
Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113

    ithin ban sampath eke 1 Installment ekak Free denne.
     
    Nov 27, 2015
    45
    3
    0
    ithin ban sampath eke 1 Installment ekak Free denne.
    hsbc දෙනවා අයිෆොන් එහෙකට පලවෙනි ඉස්ටොල්මන්ට් එක ෆ්‍රී.. සම්පතුත් හොද ඇති බන්.. මම පාවිච්චි කරලා නැ.. හැබැයි ඔවර්සීස් යූස් කරනවා නම් ඔය එකක්වත් hsbc තරම් නැ.. සැහෙනට අඩුයි hsbc එකේ. හොම් අන්ඩ් අවේ කියලා උන්ගේ සයිට් එකක් තියනාඅ. එකේ දානවා කරන්ට් ප්‍රමොශන් රට රටවල. එවට පට්ටා ඩිස්කවුන්ට් තියනවා..
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    hsbc දෙනවා අයිෆොන් එහෙකට පලවෙනි ඉස්ටොල්මන්ට් එක ෆ්‍රී.. සම්පතුත් හොද ඇති බන්.. මම පාවිච්චි කරලා නැ.. හැබැයි ඔවර්සීස් යූස් කරනවා නම් ඔය එකක්වත් hsbc තරම් නැ.. සැහෙනට අඩුයි hsbc එකේ. හොම් අන්ඩ් අවේ කියලා උන්ගේ සයිට් එකක් තියනාඅ. එකේ දානවා කරන්ට් ප්‍රමොශන් රට රටවල. එවට පට්ටා ඩිස්කවුන්ට් තියනවා..

    HSBC hodai travel karanawanan. :yes:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    මම ඕක ගත්තා.කොලේ වහල ගැහිල්ලක්ද කොහෙද බන්. මගෙ තිබ්බ කාර්ඩ් එකට ලින්ක් කරලා දැන්. දැන් කාඩ් දෙකෙන් මොකෙන් ගත්තත් කලින් කාඩ් එකෙ ලිමිට් එකෙන් යන්නෙ. ඒ මදිවට උන් නිකන් දෙනව කියල මැසේජ් ගහල ඔන්න ඊයෙ 2500ක් කපල ඇනුවල් ෆී කියලා

    same happened to me. F#$% Liars :angry::angry::angry::angry::angry:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Ai machan e ? Dan stamp dutyth nathi nisa Cash back eka hodata use karapan.

    Mun mageth Annul fee kiyala 2500k kapala. :angry::angry::angry::angry:
    Arcade ekata gihin card eka collect kara ganna.ethakota 2500 refund karanawa.

    therumak nane ban 2500per year gewala anith card eke credit limit eka use karana eka.anika monthly wedima 30k spend wei. e kiyanne cashback 150rs. 2500/12=208 :P ehema baluwath padui

    dan CC walata stamp duty nedda? or sampath amex eke vitharada?
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Arcade ekata gihin card eka collect kara ganna.ethakota 2500 refund karanawa.

    therumak nane ban 2500per year gewala anith card eke credit limit eka use karana eka.anika monthly wedima 30k spend wei. e kiyanne cashback 150rs. 2500/12=208 :P ehema baluwath padui

    dan CC walata stamp duty nedda? or sampath amex eke vitharada?

    Ravi karaya Local purchase walata 1.5% thibba CC eka ain kala. dan 0%. Next year idan wenna ona apply wenne. Overseas purchase walata nam 2.5% :angry::angry: karala machan.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Arcade ekata gihin card eka collect kara ganna.ethakota 2500 refund karanawa.

    therumak nane ban 2500per year gewala anith card eke credit limit eka use karana eka.anika monthly wedima 30k spend wei. e kiyanne cashback 150rs. 2500/12=208 :P ehema baluwath padui

    dan CC walata stamp duty nedda? or sampath amex eke vitharada?

    yako 30000k spend kaloth 30000/100 * 5 = 1500 per month . Per annum 12000 k :P

    first 3 month walata witharai 4500i . ita passe maseta 300i

    Arcade ekata yannama oneda bun annual fee eka refund kara ganna :(
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    lol yako T&C balapan.cash back 5% denna only 4 months:lol:

    eta passe upto 30k - 0.5%
    30k-100k- 1%

    mata meka kiyapan puthe :P uba kiyanne meka nathuwa normal Gold card eka gattata awlak nadda ? mama monthly godak use karannet na ban :confused::confused:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    mata meka kiyapan puthe :P uba kiyanne meka nathuwa normal Gold card eka gattata awlak nadda ? mama monthly godak use karannet na ban :confused::confused:

    Gold eke annual fee eka wadi ban, Gold ekatai, Calssic ekatai godak welawta same offers hambenne. so classic ekakata palayan annual fee eka adui.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    0.5% cash back ekakin monawa karanna da ban? Card eken ma purchases karana ayata hodai kohomath wiyadam karana eka ne.

    ow ban, mama meka gatte free one year dunna nisa. anika meke hoda travel Insurance ekak tiyenawa free.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    credit limit eka madi nadda machan

    credit limit eka 80k wage puluwan classic ekata mama hithanne. mage gold ekak tiyenne ban eke 100k. but wadi wenasak na, classic ekai gold ekai, same offers. Travel insurance eka thamai ithin wenasakata tiyenne. so travel karanne naththan classic ekakata yana eka laabai.