Sampath Amex Card

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    everyday-credit-card-banner.jpg

    everyday-card-press-ad.jpg

    http://www.sampath.lk/en/personal/cards/everyday-credit-card
     
    Last edited:
    Nov 27, 2015
    45
    3
    0
    මොනවද ඔනා docs මචන්, නේශන්ස් ට්‍රස්ට් එකේ එක ට්‍රාන්ස්ෆර් කරගන්න බැරිද?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම ඕක ගත්තා.කොලේ වහල ගැහිල්ලක්ද කොහෙද බන්. මගෙ තිබ්බ කාර්ඩ් එකට ලින්ක් කරලා දැන්. දැන් කාඩ් දෙකෙන් මොකෙන් ගත්තත් කලින් කාඩ් එකෙ ලිමිට් එකෙන් යන්නෙ. ඒ මදිවට උන් නිකන් දෙනව කියල මැසේජ් ගහල ඔන්න ඊයෙ 2500ක් කපල ඇනුවල් ෆී කියලා
     
    අද හවහට ලොන්ච් කරන එක උබ ඊයේ ගත්තේ කොහොමෙයි.. :confused::confused::confused:
     
    අපිට හෙන සැලකිලි බන්.:Pසතියකට කලින් ඇප්ලයි කොලේ.පෙරේද විශ්ව එකෙ පෙන්නුව. කාඩ් එක අතට ආවෙ නෑ තාම. ආකේඩ් එන්න කිව්ව,මම බෑ කිව්ව, එහෙනම් බෑන්ක් එකට එවන්නම් කිව්වා:lol:

    කොහොම නමුත් ගන්න කලින් ඔය මම කිව්ව ඒව අහල බලල ගනින්:sorry:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    අපිට හෙන සැලකිලි බන්.:Pසතියකට කලින් ඇප්ලයි කොලේ.පෙරේද විශ්ව එකෙ පෙන්නුව. කාඩ් එක අතට ආවෙ නෑ තාම. ආකේඩ් එන්න කිව්ව,මම බෑ කිව්ව, එහෙනම් බෑන්ක් එකට එවන්නම් කිව්වා:lol:

    කොහොම නමුත් ගන්න කලින් ඔය මම කිව්ව ඒව අහල බලල ගනින්:sorry:

    muu vip ban :yes:
     
    ඇමෙක්ස් හෙන වී අයි පී තමා බන්.. චාර්ජර්සුත් පොල්ලෙන් ගැහුවා වගේ. මම නේශන්ස් ට්‍රස්ට් එකේ එක යූස් කරන්නෙ නැ. මම බැලුවේ ඒක සම්පත් දාගන්න.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    අපිට හෙන සැලකිලි බන්.:Pසතියකට කලින් ඇප්ලයි කොලේ.පෙරේද විශ්ව එකෙ පෙන්නුව. කාඩ් එක අතට ආවෙ නෑ තාම. ආකේඩ් එන්න කිව්ව,මම බෑ කිව්ව, එහෙනම් බෑන්ක් එකට එවන්නම් කිව්වා:lol:

    කොහොම නමුත් ගන්න කලින් ඔය මම කිව්ව ඒව අහල බලල ගනින්:sorry:

    mageth Old CC ekata Link karala tibba Iye... and Annual Fee ekak 2500 charge karala tibba. mama dan call karala ahuwama kiwwa adai,hetai arcade eken collect karagaththoth Annual fee eka reverse wenawa kiyala, so mama ada hawasa gihin collect kara gannawa. :D
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    mageth Old CC ekata Link karala tibba Iye... and Annual Fee ekak 2500 charge karala tibba. mama dan call karala ahuwama kiwwa adai,hetai arcade eken collect karagaththoth Annual fee eka reverse wenawa kiyala, so mama ada hawasa gihin collect kara gannawa. :D
    වැඩක් නෑ වගේ බන්. මම හිතුවෙ උන් මට අලුත් කාඩ් එකට වෙනම ක්‍රෙඩිට් ලිමිට් එකක් දෙයි කියලා:angry:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඇමෙක්ස් හෙන වී අයි පී තමා බන්.. චාර්ජර්සුත් පොල්ලෙන් ගැහුවා වගේ. මම නේශන්ස් ට්‍රස්ට් එකේ එක යූස් කරන්නෙ නැ. මම බැලුවේ ඒක සම්පත් දාගන්න.

    NTB eke Amex eka wenas machan, Sampath eke eka wenama ekak. VISA cards wage thamai, Bank eken Bank ekata wenas Offers.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    මම ඕක ගත්තා.කොලේ වහල ගැහිල්ලක්ද කොහෙද බන්. මගෙ තිබ්බ කාර්ඩ් එකට ලින්ක් කරලා දැන්. දැන් කාඩ් දෙකෙන් මොකෙන් ගත්තත් කලින් කාඩ් එකෙ ලිමිට් එකෙන් යන්නෙ. ඒ මදිවට උන් නිකන් දෙනව කියල මැසේජ් ගහල ඔන්න ඊයෙ 2500ක් කපල ඇනුවල් ෆී කියලා

    man sampath Gold Crad ekak ganna kiyala baluwe ban, dan me deke wenasa mokakda
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    For a monthly spend of up to Rs. 29,999/- --> 0.5% “Cash Back”

    for ex: if you spend 29,999 you will get 150LKR at the end of the month but you will pay 450LKR as stamp duty for the same amount.

    wtf :angry::angry:

    is that all ?
     
    Nov 27, 2015
    45
    3
    0
    For a monthly spend of up to Rs. 29,999/- --> 0.5% “Cash Back”

    for ex: if you spend 29,999 you will get 150LKR at the end of the month but you will pay 450LKR as stamp duty for the same amount.
    ඊට ලාබයිනේ බන් hsbc . උන්ගේ රිවොර්ඩ් පොයින්ට් වලින් ස්ටැම්ප් ඩියුටි කවර් වෙනවා.. ගොඩ වෙලාවට ප්‍රමොශන් එනවා 20% විතර ඩිස්කවුන්ට් එක්ක ශොප්ස් වලින්.. මම නම් හිතන්නේ ආගිය අතේ වියදම් කරන්නේ නැති එහෙකුට hsbc හොදා..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඊට ලාබයිනේ බන් hsbc . උන්ගේ රිවොර්ඩ් පොයින්ට් වලින් ස්ටැම්ප් ඩියුටි කවර් වෙනවා.. ගොඩ වෙලාවට ප්‍රමොශන් එනවා 20% විතර ඩිස්කවුන්ට් එක්ක ශොප්ස් වලින්.. මම නම් හිතන්නේ ආගිය අතේ වියදම් කරන්නේ නැති එහෙකුට hsbc හොදා..

    :yes:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඊට ලාබයිනේ බන් hsbc . උන්ගේ රිවොර්ඩ් පොයින්ට් වලින් ස්ටැම්ප් ඩියුටි කවර් වෙනවා.. ගොඩ වෙලාවට ප්‍රමොශන් එනවා 20% විතර ඩිස්කවුන්ට් එක්ක ශොප්ස් වලින්.. මම නම් හිතන්නේ ආගිය අතේ වියදම් කරන්නේ නැති එහෙකුට hsbc හොදා..

    HSBC ekata wada Sampath VISA eka hodai ban, Unage Godak welawata Offers denne Normal Retail shops walata. But HSBC high class shops walata thamai Wadipura Discounts denne.