Sampath Aurudu Gift

Oct 13, 2016
2,675
276
0
ඔය අවුරුදු gift කියලා අමු බොරුවක් බන් කරන්නේ. අපේ පොලියම අරගෙන ඒකෙන් ගානක් උන් තියාගෙන මොනවා හරි දෙයක් දෙනවා ඊට වඩා මිල අඩු. ඒකත් උන්ට ලාබ වෙන විදියට.

දැන් අවුරුදු 3කට කලින් රුහුණ සංවර්දන බැංකුවෙන් නම් ඇත්තටම gift දුන්න. එදා දවසේ ගනුදෙනු කරන්න එන හැමෝටම Mug එක ගානේ දුන්න free. පොඩි දෙයක් තමයි. ඒත් ඉතින් ඒවා නම් ඇත්තම අවුරුදු gifts. සල්ලි හිර කරන්නේ නෑ සත පහක්වත්. රුපියල් සීයක් පොතේ දැම්මත් gift එක ලැබෙනවා. කිසිම සල්ලි hold කිරීමක් නැහැ. හැබැයි සීමිත ගානකට දුන්නේ.
 
Alexb

Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    Hold eka release nokara inna dawasak gane unta labai..unge money supply eka wadi

    Credit card payment late unama welawata penalty danawa nam mekatath mun additional interest apita gewanna oney..nathnam un hoyanne blackmoney
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    Hold eka release nokara inna dawasak gane unta labai..unge money supply eka wadi

    Credit card payment late unama welawata penalty danawa nam mekatath mun additional interest apita gewanna oney..nathnam un hoyanne blackmoney

    eka thamai Naduwak danna puluwan ban. Hold karan inna un okkoma Case ekak addoth unta Sahena loku ganaka Wandiyak denna wenawa
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔය අවුරුදු gift කියලා අමු බොරුවක් බන් කරන්නේ. අපේ පොලියම අරගෙන ඒකෙන් ගානක් උන් තියාගෙන මොනවා හරි දෙයක් දෙනවා ඊට වඩා මිල අඩු. ඒකත් උන්ට ලාබ වෙන විදියට.

    දැන් අවුරුදු 3කට කලින් රුහුණ සංවර්දන බැංකුවෙන් නම් ඇත්තටම gift දුන්න. එදා දවසේ ගනුදෙනු කරන්න එන හැමෝටම Mug එක ගානේ දුන්න free. පොඩි දෙයක් තමයි. ඒත් ඉතින් ඒවා නම් ඇත්තම අවුරුදු gifts. සල්ලි හිර කරන්නේ නෑ සත පහක්වත්. රුපියල් සීයක් පොතේ දැම්මත් gift එක ලැබෙනවා. කිසිම සල්ලි hold කිරීමක් නැහැ. හැබැයි සීමිත ගානකට දුන්නේ.

    මේ ගෝතයා වැදගත් කතාවක් කිව්වමද කොහේදෝ :baffled: :rofl: