එළකිරියේ ඉන්නවා ඇති නෙහ් සම්පත් credit card usersල,
මට දැනගන්න ඕන
තියෙන වාසි සහ offers එහෙම බලාගන්න තියෙන websites ,apps එහෙම තියෙනවා නම් ඒ මොනාද කියල (except Sampath webpage)
Credit card එකක් use කරලා kohomada සල්ලි ඉතුරු කරගන්නේ වගේ tips & tricks.
ස්තූතියි !
මට දැනගන්න ඕන
- මොනාද use කරන card type එක (Amex / Visa / Mastercard )
card grade එක (Gold / Platinum වගේ )
අමතර fee එහෙම තියෙනවා ඒ මොනාද කියලා (Other than joining / annual fee )
තියෙන වාසි සහ offers එහෙම බලාගන්න තියෙන websites ,apps එහෙම තියෙනවා නම් ඒ මොනාද කියල (except Sampath webpage)
Credit card එකක් use කරලා kohomada සල්ලි ඉතුරු කරගන්නේ වගේ tips & tricks.
ස්තූතියි !