බලපන්කෝ බන්. සම්පත් එකේ තියෙන ලෝන් එකට Annual Review charges කියලා රුපියල් 10,000ක් කපාගෙන අවුරුද්දට. අනිත් බැන්කු වලිනුත් ලෝන් අරන් තියෙනවා ඒත් මේ වගේ charges තිබ්බේ නෑ. ඇහුවම කියන්නේ ලෝන් එක හරියට ගෙවනවද නැද්ද කියලා උන් අවුරුද්දකට සැරයක් review කරනවලු. ඒකට තමයි මේ ගාන කපාගන්නේ කියලා. ලෝන් එකේ කොන්දේසිවල දාලා තියෙනවලු.
උබලත් සම්පත් බැංකුවෙන් ලෝන් එහෙම ගන්න ඉන්නවා නම් දැනගන්න කිව්වේ.
අවුරුදු 15 ට ලක්ශ 1.5ක් review charges වලට වෙනම ගෙවන්න වෙලා මට.
------ Post added on Jan 24, 2022 at 5:57 PM
BUMP එකක් දාගෙන යන්න අනිත් අයටත් අමාරුවේ වැටෙන්න කලින් දැනගන්න.
------ Post added on Jan 24, 2022 at 5:58 PM