Sampath bank Scam????

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මේ මොකද්ද අප්පා මේ කියන ෆ්‍රෝඩ් එක!! යකෝ මෙච්චර එකක් වෙලා එක මීඩියා එකක යන්නෙ නැති වෙන්න ගේම ගහපු එකම මදිද මුන් ළඟ අකවුන්ට් එකක් අරින්න. දන්න එකෙක් කියපල්ලකො මොකද්ද සීන් එක. බලපල්ලකො රිලෙටඩ් නිව්ස් වල තියන ලින්ක් ටික විතරක්. ඇඟ සීතල වෙලා යනවා ලින්ක් ටික දැක්කම.

    Masterminds of Sampath Bank scam soon to be arrested

    The Criminal Investigation Department (CID) today (16 May) informed Kaduwela Magistrate Prasanna Alwis that they are leading a thorough investigation to arrest number of leading figures in the country in connection with Sampath Bank fraud.

    This was stated when the courts took up the case pertaining to the alleged fraud at Sampath Bank.

    This massive fraud had come to light due to a complaint made to the CID by a Ayurveda doctor who had been a victim of this scam.

    It was significant that a group of lawyers represented Sampath Bank during the hearing which included President's Counsel Shavindra Fernando and Senior Counsel Nalinda Indrathissa.

    Representing the victimized party President's Counsel Nalinda Dissanayake stated that number of similar cases have been filed at courts.

    Related news

    Massive Fraud At Sampath BankMassive Fraud At Sampath Bank

    Sampath Bank fraud : CID quizzes bank officials

    Information on higher officials’ involvement in Sampath Bank scam

    CID probes into Sampath Bank financial fraud!

    CID question Sampath Bank heads over mass fraud!

    Special court order issued to Sampath Bank

    Sampath Bank scams after banking hours!

    Controversial voice recording on Sampath Bank scam

    Organised scam by Sampath Bank heads
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy

    Ekne bro , Dan 6 month vithra wena case ekak wage . share prices ekath adu wela dan 140k wage ynne , kalin 240ta wage thibbe
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    මේක උනේ 2016 එකෙන් බැන්ක් එකේ ගනුදෙනු කරන උන්ට ප්‍රශ්නයක් නම් නහැ. බැන්ක් එකට black marks එන නිසා උන් ඒක හැංගුවා. හැබැයි දැන් අහුවෙලා කියලා කියනවා ගේම දීපු උන්.. ගොඩක් උන් කරන දෙයක් තමයි බැංක් එකේ reputation අඩු කරන්න එක එක කථා පතුරවන එක. මම හොයපු විදිහට නම් කිසිම risk එකක් නැහැ සම්පත් බැංකුවේ customers ලාට
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ekne bro , Dan 6 month vithra wena case ekak wage . share prices ekath adu wela dan 140k wage ynne , kalin 240ta wage thibbe

    Share price එකනම් අඩු උනේ Right issue එකක් Announce කරපු නිසා..

    මේ fraud එකනම් manager කෙනෙක් තව කිහිප දෙනෙක් එකතු වෙලා කරපු එකක්.. ඒක bank එකට එච්චර දැනෙන්නෙ නැහැ.. කොහොමත් දැනටමත් insurance එකෙන් සල්ලි ගෙවල ඇති..

    මේ දේවල් වලින් bank එකට නම් කිසිම බලපෑමක් වෙලා නැහැ..