Sampath Bank

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සම්පත් බැංකුවෙන් ගෙදරට සල්ලි ගෙනද්දෙන සීන් එකක් තියෙනවද? :confused:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,421
    124,213
    113
    දෙහිවල
    සම්පත් බැංකුවෙන් ගෙදරට සල්ලි ගෙනද්දෙන සීන් එකක් තියෙනවද? :confused:

    Mobile Cash kiyala kiyanne.. PIN akak use karanawa ATM walin WD karanna..
    Pick-Me use karagena..

    -Quote-

    ආරක්ෂාකාරීව ගෙදර ඉන්න ඔබ, මුදල් ගන්නවත් එළියට එන්න ඕනෙ නෑ. දැන් සම්පත් පාරිභෝගිකයන්ට ATM එකට යන්නේ නැතුව PickMe ඔස්සේ, ලේසියෙන්ම වගේම ආරක්ෂිතව මුදල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඇඳිරිනීතිය පවතින කාලයේ සම්පත් බැංකුවේ ගාස්තුව සඳහා 50% ක වට්ටමකුත්! (PickMe ඇප් එක හෝ sampath.lk වෙත පිවිස සේවාව සැපයෙන ප්‍රදේශ දැනගන්න. පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා සේවාව සැපයෙනු ඇත.) වැඩි විස්තර සඳහා, 0112 30 30 50 අමතන්න. නැත්නම් https://bit.ly/2RNWZo7 වෙත පිවිසෙන්න.

    -Unquote-
     
    Last edited:

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    බැංකුවට ගියානම් ඉවරනේ.9 ඉදන් 1 වෙනකම් ඇරල තියෙන්නේ.මාත් අද ගියා.