Sampath FD - incurring penal interest- මේකේ තේරුම මොකක්ද...???

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Sampath FD - incurring penal interest- මේකේ තේරුම මොකක්ද...???

    Sampath Easy FD is a unique fixed deposit account through which
    you can withdraw your funds as required WITHOUT incurring penal interest.

    මේකෙන් කියන්නේ අපි අවුරුදු 5 ක් ස්ථාවර තැන්පතුවක් දාල ඕන වෙලාවක සල්ලි අපුහු ගන්ට පුලුවන් පොලිය අඩුකරන්නේ නැතිව.. :oo::oo::oo::oo:

    මේකේ තේරුම මොකක්ද කියල කවුරු හරි හරියටම දන්නවද..:yes::yes::yes::yes:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    මේකෙන් කියන්නේ අපි අවුරුදු 5 ක් ස්ථාවර තැන්පතුවක් දාල ඕන වෙලාවක සල්ලි අපුහු ගන්ට පුලුවන් පොලිය අඩුකරන්නේ නැතිව.. :oo::oo::oo::oo:

    මේකේ තේරුම මොකක්ද කියල කවුරු හරි හරියටම දන්නවද..:yes::yes::yes::yes:

    Oya Easy FD machan. Oke interest rate 4% per annum (aer 4.3 wage). Sampath savings accounts walatath oya interest rate ekama thama thiyenne. E nisa FD eke kisima therumak na.