Sampath or HNB better for internet banking?

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    කොල්ලනේ දැන් HNB debit එකට පේපෑල් ලින්ක් කරද්දි කන්ට්‍රි එක ශ්‍රී ලංකා දුන්නොත් අවුලක් නැද්ද?
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    HNB internet banking is a headache. :no: You have to activate stuff even after the basic activation. And the interface is a mess.
    Don't know about Sampath E banking. But even bankwise HNB is not that good. I'm changing to Commercial now.
    Will only be using the HNB account for online purchases and transactions. No problem for those.
     
    Last edited:

    lasiyanothome

    Member
    Mar 15, 2010
    143
    21
    0
    Kalutara
    ගොනෝ ගොඩක් බැංකු කරනේ හෝල්ඩ් and පොස්ට්.... ඒ කියන්නේ කරපු ගමන් හෝල්ඩ් වෙනවා .. පස්සේ පොස්ට් කරනවා.. HNB එකෙත් එහෙමයි..

    අනික HNB නම් දන්නා එපා.. ගොඩක් ඇය එකවුන්ට්ස් අයින් කර ගත්ත ලඟදි ..

    උන්ට හැකින්ග් attack වැඩයි


    this the most incorrect statement posted...... if there is a safe bank is sri lanka on online attacks then HNB is one of them. plus everything is realtime
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මට නම් ඔය බැංකු දෙක තුනෙන්ම හොඳම HSBC internet banking.

    HNB නම් ගන්න එපා පුතෝ. මේ ලෝකේ දැකල නැහැ ඒ වගේ user friendliness 0% සයිට් එකක්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    log wenna giyama sansare epa wenawa :no:

    මට නම් ඔය බැංකු දෙක තුනෙන්ම හොඳම HSBC internet banking.

    HNB නම් ගන්න එපා පුතෝ. මේ ලෝකේ දැකල නැහැ ඒ වගේ user friendliness 0% සයිට් එකක්.
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    කොල්ලනේ දැන් HNB debit එකට පේපෑල් ලින්ක් කරද්දි කන්ට්‍රි එක ශ්‍රී ලංකා දුන්නොත් අවුලක් නැද්ද?

    මමත් මේ ලගදි වැඩකට ඕන නිසා HNB debit card එකක් ලින්ක් කරන්න හැදුවා....ඒක කරන තියා ගන්නෙවත් නෑ...බැන්ක් එකට call එකක් දීපන්...කාඩ් එක මාරු කරලා හරි දෙයි....:angry:country එකට sri lanka දීලා සල්ලිත් එක්ක account එකට කෙලව ගන්න එපා:no:.