Sampath Vishwa Fee

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Sampath Vishwa (Online banking) Fee eka 700k karala neda mun...:angry::angry:

    16807203_1227235177384477_5650024996266608343_n.jpg
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වෙන රටවල් වල ඔන්ලයින් බෑන්කින් වලට කිසිම දෙයක් ගෙවන්න ඕන නෑ. ඔන්ලයින් බෑන්කින් වලට කස්ටමර්ස්ලා හුරු කරලා බෑන්කින් ස්ටාෆ් එක සහ ෆිසිකල් බ්‍රාන්චස් ගාන අඩු කරගන්න උන් බලන්නෙ. අපේ රට යන්නෙ ඒකෙ අනිත් පැත්තට. පුදුම වෙන්න දෙයක් නෑ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    වෙන රටවල් වල ඔන්ලයින් බෑන්කින් වලට කිසිම දෙයක් ගෙවන්න ඕන නෑ. ඔන්ලයින් බෑන්කින් වලට කස්ටමර්ස්ලා හුරු කරලා බෑන්කින් ස්ටාෆ් එක සහ ෆිසිකල් බ්‍රාන්චස් ගාන අඩු කරගන්න උන් බලන්නෙ. අපේ රට යන්නෙ ඒකෙ අනිත් පැත්තට. පුදුම වෙන්න දෙයක් නෑ.

    උන් ඒ ගැන වෙන ඒවගෙන් අල්ලනවා බන්. :dull:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    වෙන රටවල් වල ඔන්ලයින් බෑන්කින් වලට කිසිම දෙයක් ගෙවන්න ඕන නෑ. ඔන්ලයින් බෑන්කින් වලට කස්ටමර්ස්ලා හුරු කරලා බෑන්කින් ස්ටාෆ් එක සහ ෆිසිකල් බ්‍රාන්චස් ගාන අඩු කරගන්න උන් බලන්නෙ. අපේ රට යන්නෙ ඒකෙ අනිත් පැත්තට. පුදුම වෙන්න දෙයක් නෑ.

    Sirawata.Harinam use karana ayata bonus ekak denna ona.Unge waste eka kochchara ithuruda eken. :angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වෙන රටවල් වල ඔන්ලයින් බෑන්කින් වලට කිසිම දෙයක් ගෙවන්න ඕන නෑ. ඔන්ලයින් බෑන්කින් වලට කස්ටමර්ස්ලා හුරු කරලා බෑන්කින් ස්ටාෆ් එක සහ ෆිසිකල් බ්‍රාන්චස් ගාන අඩු කරගන්න උන් බලන්නෙ. අපේ රට යන්නෙ ඒකෙ අනිත් පැත්තට. පුදුම වෙන්න දෙයක් නෑ.
    එක නම් කැත කට් එක. ලන්කාවෙත් ඉන්ටනැශන් බැන්ක් එහෙම තමයි බන්.. HSBC එක කිසි ගානක් ගන්නේ නැ. ගිය මාසේ රෙජිස්ටර් වෙන උන්ට හෙඩ් සෙට් බැග් වගේ තැගිත් දුන්නා..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    මචන් HSBC account එකක් open කරන්න කීයක් දාන්න ඕනද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් HSBC account එකක් open කරන්න කීයක් දාන්න ඕනද?
    නොර්මල් අකවුන්ට් එකක් ඔපන් කරන්න මිනිමම් විසිපන්දාහක් ඔනා.. ඇඩ්වාන්ස් අකවුන්ට් එකකට ලක්ශ 5යි. ප්‍රිමියම් එකකට ලක්ශ 75යි.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නොර්මල් අකවුන්ට් එකක් ඔපන් කරන්න මිනිමම් විසිපන්දාහක් ඔනා.. ඇඩ්වාන්ස් අකවුන්ට් එකකට ලක්ශ 5යි. ප්‍රිමියම් එකකට ලක්ශ 75යි.

    ok මචං.advance එකක්ම open කරනවා..thanks.:)