Sampath Vishwa Help

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Machan Sampath Vishwa eka use karala Combank eke Account ekakata Money transfer karama kochchara wela yanawada deposit wenna Transfer eka? :sorry:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,959
    3,967
    113
    Sri Lanka
    Slip වලින් Transfer කරන්නෙ. ඒකයි.. අද දැම්මොත් හෙට හවසට වැටෙනව... එච්චර ගණන් ගන්න එපා බන්... අපිට බැංකු ගානෙ රස්තියාදු නොවී ඔහොම හරි කර ගන්න පුළුවන් එක ලොකු දෙයක් බන්
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Machan mata oya case eka awilla mama Unta call kala. 2 days nam online banking mokatada kiyala banna. Un kiwwa machan ube 10 kalin transfer eka kaloth edama wetanawa. 10 am walata passe nam 24 hours.

    Bank niwadu dawas wala 48 hours