SAMPATH WEB CARD ගැන පොඩ්ඩක්. රෙප් දෙනවෝ
සම්පත් WEB CARD එකක් ගන්න කීයක් ගෙවන්න ඕනෙද බන්..
එවෙලෙම අරන් එවෙලම ඔන්ලයින් Payments කරන්න පුලුවන්ද..
ඕනෙම සයිට් එකක Payments කරන්න පුලුවන්ද.. කීයෙ කීයෙ Cards ද තියෙන්නෙ..
ඒවට ආයෙ සල්ලි දාන්න පුලුවන්ද.
මාව දැනුවත් කරපල්ලා
..
Edit- Hamba una link eka, nikan google karama okkoma awane ban
http://www.sampath.lk/webcard.php
සම්පත් WEB CARD එකක් ගන්න කීයක් ගෙවන්න ඕනෙද බන්..
එවෙලෙම අරන් එවෙලම ඔන්ලයින් Payments කරන්න පුලුවන්ද..
ඕනෙම සයිට් එකක Payments කරන්න පුලුවන්ද.. කීයෙ කීයෙ Cards ද තියෙන්නෙ..
ඒවට ආයෙ සල්ලි දාන්න පුලුවන්ද.
මාව දැනුවත් කරපල්ලා

.. Edit- Hamba una link eka, nikan google karama okkoma awane ban

http://www.sampath.lk/webcard.php
Last edited:

apoi job eken leave wela tika dawasak wenawa 