Sampath web card use කරන කව්ද ඉන්නේ? මචන්ලා මේක කොහොමද ? මේක Ebay වගේ Online Payments කරන ඒවා අව්ලක් නැතුව කරගන්න පුලුවන්ද? 



Sampath web card use කරන කව්ද ඉන්නේ? මචන්ලා මේක කොහොමද ? මේක Ebay වගේ Online Payments කරන ඒවා අව්ලක් නැතුව කරගන්න පුලුවන්ද?![]()
යස් මචෝ ගොඩක් සේෆ් සම්පත් ඔන්ල්යින් එකවුන්ට් එකකුත් හදාගන්න.එතකොට එකෙන්ම සල්ලි වෙබ් කාඩ් එකට ලෝඩ් කරල බඩු ගන්න පුලුවන් ඊබේ එකෙන් වගේ![]()
oya magula nam wedak na ban...
ubata commercial bank eke tiyanawada acc ekak...
eke debit card eken online payment karanna puluwanlu
උබ කිව්වෙ ඔන්ලයින් අකවුන්ට් ද ? නෙත්නම් සම්පත් එකේ අකවුන්ට් එකක්ද නැත්තෙ ?මට දැනට සම්පත් account එකේ නෑ මචන්.. account නැතුව වෙබ් කාඩ් එක විතරක් අරන් Online Payments කරන්න පුලුවන්ද ebay වගේ ?
උබ කිව්වෙ ඔන්ලයින් අකවුන්ට් ද ? නෙත්නම් සම්පත් එකේ අකවුන්ට් එකක්ද නැත්තෙ ?
Sampath web card use කරන කව්ද ඉන්නේ? මචන්ලා මේක කොහොමද ? මේක Ebay වගේ Online Payments කරන ඒවා අව්ලක් නැතුව කරගන්න පුලුවන්ද?![]()
මට දැනට සම්පත් account එකේ නෑ මචන්.. account නැතුව වෙබ් කාඩ් එක විතරක් අරන් Online Payments කරන්න පුලුවන්ද ebay වගේ ?
පුලුවන්
ඒකනම් කොහොමද දන්නැ මචෝ podi කෝල් එකක් දීලම අහල බලන්නSampath account machan
No issues. Better if you having Sampath account. Money can be transferred from account to card via Sampathvishwa online account.

අනික බෑන්ක් අකවුන්ට් එකයි වෙබ් කාඩ් අකවුන්ට් එකයි ඔපරේට් වෙන්නෙ වෙන වෙනම.ඒ හින්ද ඉතින් සේෆ් ගොඩක් මට හිතෙන විදිහටනම්
දැන් අවුරුදු ගානක් යූස් කරනව 
ඒකනම් කොහොමද දන්නැ මචෝ podi කෝල් එකක් දීලම අහල බලන්න
අනික බෑන්ක් අකවුන්ට් එකයි වෙබ් කාඩ් අකවුන්ට් එකයි ඔපරේට් වෙන්නෙ වෙන වෙනම.ඒ හින්ද ඉතින් සේෆ් ගොඩක් මට හිතෙන විදිහටනම්
දැන් අවුරුදු ගානක් යූස් කරනව
![]()
ඒ කියන්නේ ගානක් බැංකුවට දීල නේ කාඩ් එක ගන්න ඕනේ . හරියට prepaid වගේ නේ


