mage package ekath ekka mata nam mewath ekka harenna wath wenne na machan.![]()
online balapan thappara 2k wage


mage package ekath ekka mata nam mewath ekka harenna wath wenne na machan.![]()


පිස්සු කොරනේ ....කවුද බන් මේවා download කරලා බලන එවුන්


ado japan wala 8k uhd broadcast karanawalu apita thama hd wath ne![]()
mehe ithn 8K ultra HD fridge ekata dala thma balanna wenne kukklo


UHD tv ekak daala neda LG eken? ad ekaka dakke..



SONY 4K LED රූපවාහිනිය හඳුන්වාදෙයි
සෝනි නියෝජිත රසාලි යාකුබ්, සෝනි අග්නිදිග ආසියාවේ රූපවාහිනි නිෂ්පාදන අංශයේ අලෙවි කළමනාකරු යොජිරෝ කොනුමා, සීඩ්ල්ස් සමාගමේ අධ්යක්ෂ රාඡේන් උදේශි, සෝනි HAV නිෂ්පාදන අංශයේ කළමනාකාරිනි සමන්තා සිම් යන මහත්ම මහත්මීන් විසින් නව නිෂ්පාදන පෙළ හඳුන්වා දුන් අයුරු.![]()
ඡායාරූපය - සජිත් ජයසේකර
ප්‍රභාත් විතාන
සිය x කාණ්යේ අතිවිශිෂ්ට රූපවාහිනි පෙළ අතරට නවතම 4K LED රූපවාහිනි මාදිලි දෙකක් හා මෝටර් රථ බැටරියකින් හෝ ඕනෑම 12ඩ බැටරියකින් ක්‍රියාකරවිය හැකි රූපවාහිනයක් සෝනි ඉලෙක්ට්‍රොනික් ආයතනය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය.
පසුගිය වසරේ සැප්තැම්බර් මස සිය පාරිභෝගික ප්‍රජාව වෙත හඳුන්වාදුන් නවතම 84" 4K LED රූපවාහිනිය ලත් අතිවිශිෂ්ට පාරිභෝගික ප්‍රතිචාරය නිසාවෙන්ම, තම ං කාණ්ඩය අතරට 65" සහ 55" තිර ප්‍රමාණයන්ගෙන් යුත් නව රූපවාහිනි දෙකක් හඳුන්වාදීමට සෝනි සමාගම කටයුතු කර ඇත.
මෙම නවතම රූපවාහිනි පෙළ හඳුන්වාදීම පසුගියදා බොරැල්ල, වෝඩ් පෙදෙස පිහිටි සෝනි ප්රදර්ශනාගාරයේදී සිදු කෙරිණි.
නව 4K LED රූපවාහිනිය මගින් ගෘහස්ථ විනෝදාස්වාදයේ නිම් වළලු පුළුල් කරමින් විශිෂ්ටතම දර්ශන තත්ත්වය ඕනෑම ප්‍රභවයක් හරහා ලබාගැනීමේ පහසුව ස්ථාපනය කොට ඇති අතර මෙම මාදිලිය තුළින් පූර්ණ HD (3840x2160 පික්සල්) මාදිලියක රෙසලූෂන් තත්ත්වය මෙත් හතර ගුණයක රෙසලූෂන් තත්ත්වයක් ලබාදීමට හරහා සැම විටම සුපැහැදිලි දර්ශන රූපවාහිනි තරය මතට ලබා ගැනීමට අවස්ථාව සැලසී තිබේ.
x කාණ්ඩයේ 4ණ රූපවාහිනි පෙළට අමතරව ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත KLV-24R402A කාණ්ඩය යටතේ දේශීයව සැකසුණු ආකර්ශනීය රූපවාහිනිය සාමාන්‍ය මෝටර් රථ බැටරියකින් හෝ ඕනෑම 12v බැටරියකින් ක්‍රියාකරවිය හැකි ලෙස නිමවා ඇති බැවින් ග්රාමීයව වාසය කරන සහ විදුලිබල සැපයුම ලබාදී නොමැති ප්‍රදේශවල වෙසෙන පාරිභෝගික ජනතාවගේ රූපවාහිනි සිහිනය සැබෑ කිරීමටද සෝනි සමාගම කටයුතු කර තිබේ.


