Sample 4k UHD

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිස්සු කොරනේ ....කවුද බන් මේවා download කරලා බලන එවුන්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    SONY 4K LED රූපවාහිනිය ලංකාවට හඳුන්වාදෙයි

    SONY 4K LED රූපවාහිනිය හඳුන්වාදෙයි
    tv.jpg
    සෝනි නියෝජිත රසාලි යාකුබ්, සෝනි අග්නිදිග ආසියාවේ රූපවාහිනි නිෂ්පාදන අංශයේ අලෙවි කළමනාකරු යොජිරෝ කොනුමා, සීඩ්ල්ස්‌ සමාගමේ අධ්‍යක්‍ෂ රාඡේන් උදේශි, සෝනි HAV නිෂ්පාදන අංශයේ කළමනාකාරිනි සමන්තා සිම් යන මහත්ම මහත්මීන් විසින් නව නිෂ්පාදන පෙළ හඳුන්වා දුන් අයුරු.
    ඡායාරූපය - සජිත් ජයසේකර

    ප්‍රභාත් විතාන

    සිය x කාණ්‌යේ අතිවිශිෂ්ට රූපවාහිනි පෙළ අතරට නවතම 4K LED රූපවාහිනි මාදිලි දෙකක්‌ හා මෝටර් රථ බැටරියකින් හෝ ඕනෑම 12ඩ බැටරියකින් ක්‍රියාකරවිය හැකි රූපවාහිනයක්‌ සෝනි ඉලෙක්‌ට්‍රොනික්‌ ආයතනය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය.

    පසුගිය වසරේ සැප්තැම්බර් මස සිය පාරිභෝගික ප්‍රජාව වෙත හඳුන්වාදුන් නවතම 84" 4K LED රූපවාහිනිය ලත් අතිවිශිෂ්ට පාරිභෝගික ප්‍රතිචාරය නිසාවෙන්ම, තම ං කාණ්‌ඩය අතරට 65" සහ 55" තිර ප්‍රමාණයන්ගෙන් යුත් නව රූපවාහිනි දෙකක්‌ හඳුන්වාදීමට සෝනි සමාගම කටයුතු කර ඇත.

    මෙම නවතම රූපවාහිනි පෙළ හඳුන්වාදීම පසුගියදා බොරැල්ල, වෝඩ් පෙදෙස පිහිටි සෝනි ප්‍රදර්ශනාගාරයේදී සිදු කෙරිණි.

    නව 4K LED රූපවාහිනිය මගින් ගෘහස්‌ථ විනෝදාස්‌වාදයේ නිම් වළලු පුළුල් කරමින් විශිෂ්ටතම දර්ශන තත්ත්වය ඕනෑම ප්‍රභවයක්‌ හරහා ලබාගැනීමේ පහසුව ස්‌ථාපනය කොට ඇති අතර මෙම මාදිලිය තුළින් පූර්ණ HD (3840x2160 පික්‌සල්) මාදිලියක රෙසලූෂන් තත්ත්වය මෙත් හතර ගුණයක රෙසලූෂන් තත්ත්වයක්‌ ලබාදීමට හරහා සැම විටම සුපැහැදිලි දර්ශන රූපවාහිනි තරය මතට ලබා ගැනීමට අවස්‌ථාව සැලසී තිබේ.

    x කාණ්‌ඩයේ 4ණ රූපවාහිනි පෙළට අමතරව ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත KLV-24R402A කාණ්‌ඩය යටතේ දේශීයව සැකසුණු ආකර්ශනීය රූපවාහිනිය සාමාන්‍ය මෝටර් රථ බැටරියකින් හෝ ඕනෑම 12v බැටරියකින් ක්‍රියාකරවිය හැකි ලෙස නිමවා ඇති බැවින් ග්‍රාමීයව වාසය කරන සහ විදුලිබල සැපයුම ලබාදී නොමැති ප්‍රදේශවල වෙසෙන පාරිභෝගික ජනතාවගේ රූපවාහිනි සිහිනය සැබෑ කිරීමටද සෝනි සමාගම කටයුතු කර තිබේ.

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    :cool::cool::cool: