Samsung බාල Copy/Replica හැමතැනම කල යුත්තේ කුමක්ද?

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    නියමයි මචං ..... සමහර එවුන් මාත් එක්ක ඔය සම්බන්දයෙන් තර්ක වලටත් ඇවිල්ලා තියෙනවා ............

    රේප් +19
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ane ban mata galaxy core ekak ganna one.ewageth fake thiyeda ban.ganna hoda thenak kiyapanko ban fake nathi.kurunegala ehema hoda thenak dannawada
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දැන්නම් සැම්සුන්ග් ෆොන් එකක් අරන් යන්නත් ලැජ්ජයි. රෙප්ලිකා වැහි වැහල. :lol::lol:

    ඔව් බන්, බස් කොන්දොස්තරටයි, හන්දියේ 3wheel කාරයටයි ඔක්කොටම S4 තියෙන්නේ දැන්:lol::lol:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    danna kenek innawanam mata NOKIA N8 ekakata Original housing ekak ganna puluwan tanak kiyanna..
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    danna kenek innawanam mata NOKIA N8 ekakata Original housing ekak ganna puluwan tanak kiyanna..
    ebay නැත්තම් amazon තමා
    http://www.ebay.com/itm/New-Replacement-Full-Housing-Case-Cover-for-Nokia-N8-Blue-/320967946198
    http://www.amazon.com/Green-Housing-Faceplate-Cover-Nokia/dp/B00CS9B2JY/ref=sr_1_1?s=wireless&ie=UTF8&qid=1403809008&sr=1-1&keywords=Nokia+N8+housing
    kapruka.com හරහා ගෙදරටම ගෙන්න ගනින් මචං :yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113