Samsung බැටරි හෙල්ප් එකක් දෙන්න

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    Samsung බැටරි හෙල්ප් එකක් දෙන්න

    1. Samsung original බැටරි වගකීමකුත් එක්ක ගන්න හොද කොහොන්ද? (කොළඹ අවටින්)
    2. Samsung original බැටරි හදුනගන්නේ කොහොමද?
    3. Samsung S7562 බැටර් එකක මිල ගණන් කොහොමද?

    පුළුවන් අය උදව්වක් කරන්ඩෝ...
    :):):):)
     

    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    Samsung showroom ekakin gnna mchn.. S3 S4 wage nan 3k wage mama hitanne.. oke gana danne na hariyata,,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔරිජිනල් එක ගන්න නම් ඉතිං සැම්සුන් දිලර්ගෙන් තමයි (ජෝන් කීල්ස්)
    තව ඔරිජිනල් ගේන උන් ඇති එත් ඉතිං සුවර් කරන්න අමාරුයි දන්නා කෙනෙක් නැතුව
    ඕකක් ඉතිං ඔරිජිනල් ද කියල හොයන්න අමාරුයි බැටරි ගැන දන්නේ නැති උන්ට.