Samsung යුධ අවි

AnukD123

Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    අපි කවුරුත් දන්න නමක්නෙ Samsung කියන්නේ. Elakiri එකේ ගොඩක් අය Samsung fansලා කියලත් මට ෂුවර්. කවදත් පට්ට features තියෙන phones market 1ta දාන්නෙ Samsung. මන් ලග තියෙන්නෙත් Samsung ම තමයි ඉතින්.

    හැබයි Samsung group එකේ තියෙන මෙන්න මේ company 1 ගැන වැඩි දෙනෙක් දන්නෙ නෑ.

    වැඩි දෙනෙක් නොදන්නව උනාට Samsung group එකේ තියෙන Samsung Techwin කියන company එකේ manufacture කරන්නේ අපි හීනෙන්වත් හිතන දේවල් නම් නෙවෙයි.


    මේ company 1k product range 6ක් තියෙනවා.

    1. Robot and Control
    2. Security Solution
    3. Energy
    4. Industry
    5. Defense
    6. Passenger Transport


    මේ නූලෙන් ඔය ඔක්කොම ගැන් කියන්න බෑ. ඕනෙත් නෑ.

    හැබයි මචන් මේ company 1k තියෙන විශේශම products ටික තමයි මේ,


    K9 Thunder
    k9tank.jpg


    K10 Ammunition resupply vehicle
    k10tank.jpg


    Artillery Fire Direction Center Vehicle
    k77tank.jpg


    k55a1tank.jpg


    k55tank.jpg


    ලොකේ හොඳම military vehicles හදන company 1k තමයි Samsung.

    කිසි වරදක් නෑ. උන්ගෙ business 1නෙ බන්. ඒ උනත් අපිත් මේ ගැන දනුවත් වෙලා ඉන්න ඔනෙ හින්ද තමයි share කලේ. මොකද Google එකේ Samsung search කරාට මේ company page 1 display වෙන්නෙ නෑ. ඒ කියන්නෙ උන් ඒ ගැන අපි වගේ උන් දැන් ගන්නවට අකමැති හින්ද වෙන්න ඇති. කොහොමින් කොහොම හරි අපිත් military activities වලට සම්මාදම් වෙලා තියෙනවා කියලා මට හිතුනා.


    වැඩි විස්තර දැන් ගන්න ඕනෙ කෙනෙක්ට මේ link එකෙන් යන්න පුලුවන්,

    http://www.samsungtechwin.com/
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ado mewageth tikka kal giyaama paata ehema ynawada danne na neda?:dull::dull:
    repair ekak recall ekak awth hadanna sahenna kal yanawa athi update ekak denna wage:lol::lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සැම්සුන් එකෙන් කන්ස්ට්‍රක්ෂන්ස් වැඩත් කරනවා. ඩුබායි වල බර්ජ් කලීෆා බිල්ඩින් එක හැදුවෙත් සැම්සුන්ලා. හරියට මිට්සුබිෂි වගේ. නම කිව්වම මතක් වෙන්නෙ වාහන , ඉලෙක්ට්‍රොනික බඩු , ලිපි ද්‍රව්‍ය , වෛද්‍ය උපකරණ, මහන මැෂින් වගේ යන්ත්‍ර එහෙමත් හදනවා මිට්සුබිෂි
     
    Last edited:
    • Like
    Reactions: AnukD123