Samsung හොඳ Tab එකක්

HK-PR

Well-known member
  • Aug 26, 2010
    823
    563
    93
    S9 FE එක කොහොමද මචං..?
    Good S9 ultra එකක් නම් very good, I am also planning to have one, තවම මගේ S7 එක හොදට වැඩ. තවම S9 එක අඑත් වැඩි
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    570
    508
    93
    Good S9 ultra එකක් නම් very good, I am also planning to have one, තවම මගේ S7 එක හොදට වැඩ. තවම S9 එක අඑත් වැඩි
    S7 fe da s9fe da hoda. S7 fe eke size godak wedi wage.

    Good S9 ultra එකක් නම් very good, I am also planning to have one, තවම මගේ S7 එක හොදට වැඩ. තවම S9 එක අඑත් වැඩි
    Tab ekak ganna hoda place ekak recommend karanna puluwanda
    ------ Post added on Jun 8, 2024 at 7:07 PM
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ගාන කීයද?
    85 කට ගත්තෙ පවුච් එකත් screen protector එහෙම ගහල 90 k වුනා

    හොඳද ඒක
    අවුලක් නැ හැබැයි 2022 වර්ශන් දැන් ඉතිං අළුත් ඒවා තියෙනවා අලුත් මොඩල් එකක් ගනිං
    ------ Post added on Jun 9, 2024 at 10:41 AM
     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,699
    8,285
    113
    85 කට ගත්තෙ පවුච් එකත් screen protector එහෙම ගහල 95 k වුනා

    අවුලක් නැ හැබැයි 2022 වර්ශන් දැන් ඉතිං අළුත් ඒවා තියෙනවා අලුත් මොඩල් එකක් ගනිං
    ------ Post added on Jun 9, 2024 at 10:41 AM
    S6 Lite 2024 ekath awith tiyenne

    • Wow
    Reactions: dasun j

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    S7 fe da s9fe da hoda. S7 fe eke size godak wedi wage.

    Tab ekak ganna hoda place ekak recommend karanna puluwanda
    ------ Post added on Jun 8, 2024 at 7:07 PM
    මම ගත්තෙ uniti plaza එකෙ බං සමහර කඩ වල 1යි 15ක් කියපු එක තව කඩෙක 90ක් කියපු එක තව කඩෙකින් 85ට ගත්තෙ ලොකු ලොකු කඩවලනම් ගාන වැඩි