මේ පාර පොත් ප්‍රදර්ශනෙන් ගන්න හොඳ සිංහල Thriller එකක් කියන්න.
සිංහල පොතක් හරි පරිවර්තනයක් හරි.
ඇච්චො බැච්චො බොරුවට hype කරන ඒවා නෙමෙයි. හොඳ කොලිටි එකක් ඕනෙ.
පරිවර්තනයක් නන් හොඳයි.
සිංහල පොතක් හරි පරිවර්තනයක් හරි.
ඇච්චො බැච්චො බොරුවට hype කරන ඒවා නෙමෙයි. හොඳ කොලිටි එකක් ඕනෙ.
පරිවර්තනයක් නන් හොඳයි.
Last edited: