owa lankawen ganna eka padui ban- bara adu nisa Amazon eken gattanam oya ganata 500GB ekak ganna tibba pons![]()

Muslim shop ekakin neda aran thiyenne.![]()

Shard Digitel කියන කඩේ තව ටික දවසකින් වහල ගියොත් උඹ කොහොමද වොරන්ටි ක්ලේම් කරන්නේ?
යුනිටියේ කඩ නේ!!! අද තියනවා, හෙට නෑ!!! එහෙමත් නැත්නම් හෙට තව නමක්!!!
අඩුගානේ උබ barclays එකෙන් වත් ගත්තා නම්!!!!

මන් අදුරන එකෙක් එක්ක ගියේ..ඌත් නිතරම බඩු ගන්න තැනක් කීව නිසා ගත්තා..මේ ගානට පාඩුද? මට හිතෙනවා මේ ගානට ප්‍රෝ එක ගන්න තිබ්බා කියලා..අපරාදේ.. 
අනේ උබ වගේ ගොනෙක් ,
ගන්න කොටහරි යමන් තැනකින් ගන්න තිබ්බ නේ
warranty claim කරගන්න පුළුවන් වුනොත් ලොකු දෙයක්

Shard Digitel කියන කඩේ තව ටික දවසකින් වහල ගියොත් උඹ කොහොමද වොරන්ටි ක්ලේම් කරන්නේ?
යුනිටියේ කඩ නේ!!! අද තියනවා, හෙට නෑ!!! එහෙමත් නැත්නම් හෙට තව නමක්!!!
අඩුගානේ උබ barclays එකෙන් වත් ගත්තා නම්!!!!
එකනේ බය නැතුව 3 years දෙන්නේ.. 

බය නොවී හිටපන්...
SSD එහෙම ලේසියෙන් Fail වෙන්නේ නෑ බන්..
කඩේ ගැන කියනවනම්, සෑහෙන කාලෙක(අවුරුදු 3-4ක්) ඉඳන් තියෙන එකක්...

ශොප් අද වැහෙයිද හෙට වැහෙයිද හිත හිත හිටියොත් ජීවිතෙට බඩුවක් ගන්න හම්බෙන් නැ 