Samsung 970 Evo Plus 250GB M.2 NVMe SSD for sale!

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    M.2, 2280 form factor
    PCIe Gen 3.0x4, NVMe 1.3
    3500 MB/s Read speed
    2300 MB/s Write speed

    front.jpg
    back.jpg

    ගිය මාසෙ ගත්තෙ. ගත්තට පස්සෙ දන්නෙ මගෙ ලැප් එකට මේක ගහන්න බෑ කියලා. (ලැප් එකේ slot එක PCIe 3.0x2 එකක්. M+B key slot). පැකින් කඩලා විතරයි තාම එහෙමම තියෙනවා. 2yrs warranty තියෙනවා (මේ මාසෙ ගියාම තව 1yr & 11months.). මං 23,000 කට ගත්තෙ, stock එකේ තිබ්බ අන්තිම එක. ගත්ත ගානටමයි දෙන්නෙ (ඕනෙනම් පොඩි ගානක් අඩු කරන්නම්). ඕනෙ කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න. Cheers (y)
     
    • Like
    Reactions: King GBN and kinkon

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    Mage desktop pc eke nam.. Gen 3 x4 ekak.. Dan plug karala tiyenne gen 3 x 2 ekakata... 2 slots.

    1st slot eka nam m. 2 sata and pcie gen3x2 2ma support karanawa..

    X4 ekedi lagadi idan system crash wen patan gatta.. Dan x2 ekata plug karala test karana gaman inne.
     
    • Like
    Reactions: topkollek and AVES

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,210
    13,099
    113
    33
    ෆින්ලන්ඩ්
    Okta wenama course ekak karanna wenawa bun..

    Ape PC/Laptop ekata hariyana , ape eke tiyena galapena typpe eka hoya ganna

    math oya katta ma kewa. mage nam gaththa waradi type eka ohe tiyenawa
     
    • Like
    Reactions: AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Funny :cautious:
    Mage desktop pc eke nam.. Gen 3 x4 ekak.. Dan plug karala tiyenne gen 3 x 2 ekakata... 2 slots.

    1st slot eka nam m. 2 sata and pcie gen3x2 2ma support karanawa..

    X4 ekedi lagadi idan system crash wen patan gatta.. Dan x2 ekata plug karala test karana gaman inne.
    ඔව් එහෙම ගහන්න පුලුවන් කියලා තියෙනවා මාත් දැක්කා. එතකොට ssd එකේ max speed එකට යන්නෙ නෑලු. PCIe lanes 2ක් විතරක් use වෙන හින්දා. ඒත් බං මගෙ එකේ slot එකම වෙනස්. Single notch තිබ්බට NVMe එක දාන්න බෑ 🙁

    Okta wenama course ekak karanna wenawa bun..

    Ape PC/Laptop ekata hariyana , ape eke tiyena galapena typpe eka hoya ganna

    math oya katta ma kewa. mage nam gaththa waradi type eka ohe tiyenawa
    අපෝ ඔව් බන්. මේ කෙහෙල්මල් x2 ඒවා මාකට් එකේ දැන් ඇත්තෙත් නෑ හොයාගන්න. මං එහෙම සීන් එකක් දන්නෙත් අරන් සෙට් කරන්න බැරි උනාට පස්සෙ.
    Anyways, උබට මොකක්ද උනේ?
    ------ Post added on May 28, 2022 at 10:01 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,271
    113
    Okta wenama course ekak karanna wenawa bun..

    Ape PC/Laptop ekata hariyana , ape eke tiyena galapena typpe eka hoya ganna

    math oya katta ma kewa. mage nam gaththa waradi type eka ohe tiyenawa

    ලැප්ටොප් එකේ වර්ගෙ ගහල අප්ග්‍රේඩ් කරන වීඩියෝ එකක් බැලුවනං හරි.

    මම 2021/08 ගත්තා WD_BLACK SN750 500GB එකක් 14,000 වුණේ
     
    • Like
    Reactions: AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Kamathi nan ehemayi naththan ubata internal storage eka up karagannath puluwan. Samsung Evo nisaa wada karai duwannama. Enclosure eka moka unath boosting nan uparimai. me welawe wikuna wikuna inna kaale naathi karagannepa machan. wada karapan. Ooooka patta ban
    මං ඕක පොඩ්ඩක් බැලුවා. Desktop වලට තිබ්බට Lap වලට නෑනෙ බං එහෙම එකක් හොයාගන්න 🤔
     
    nidarsha91

    Well-known member
  • මං ඕක පොඩ්ඩක් බැලුවා. Desktop වලට තිබ්බට Lap වලට නෑනෙ බං එහෙම එකක් හොයාගන්න 🤔
    Mama macbook pro eke FCPX Post Productions karanne meeken machan. Capacity wenas. Read write speeds 4k walatath supported. Mama 8k nan karala na. a gana idea ekak na. Uba balapanko. ooka wikunna eka aparaade ubata capacity athi nan.

    to get an idea bro. Check those enclosures.
    ------ Post added on May 29, 2022 at 12:22 AM
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Mama macbook pro eke FCPX Post Productions karanne meeken machan. Capacity wenas. Read write speeds 4k walatath supported. Mama 8k nan karala na. a gana idea ekak na. Uba balapanko. ooka wikunna eka aparaade ubata capacity athi nan.

    to get an idea bro. Check those enclosures.
    ------ Post added on May 29, 2022 at 12:22 AM
    මේවා nvme එකක් portable drive එකක් විදියට use කරන්න ගන්න enclosure නෙ බන්. මට ඕනෙ ලැප් එකේ දැනට free තියෙන m.2 slot එකට ගහගෙන boot drive එක විදියට ssd එක use කරන්න. එහෙම ලැප් එකේ බෝඩ් එකට ගහන්න පුලුවන් converters නෑනෙ හොයාගන්න (mac book air වලට එකක් තියෙනවා. ඒක විතරයි දැනට නෙට් එකේ දැක්කෙ). අරහෙම portable drive එකක් විදියට හදාගන්න එකේ ලොකු ප්‍රයෝජනයක් නෑ මට.