Samsung A52 4G (SM-A525F) - Display Replacement

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    Shop 1 (Kotikawatte)
    Normal Quality (Incell V1) Rs. 6,500/- (including installation fee)
    Normal Quality (Incell V2) Rs.7,800/- (including installation fee)
    High Quality OLED Rs. 16,500/- (including installation fee)

    Shop 2 (MC Ground Floor)
    High Quality (with finger print) Rs. 16,000/- (including installation fee)
    Normal Quality (No fingerprint) Rs. 9,800/- (including installation fee)

    Shop 3 (Infront of MC)
    Display with Frame Rs. 18,500/- (including installation fee)
    Display without Frame Rs. 17,500/- (including installation fee)

    Is it worth it to replace the display of such an old phone? I am not planning on selling it in any way (personal stuff are in it) but the value of it is around 50,000 LKR and It's the single sim version. Imported from NZ.
     
    • Like
    Reactions: batwise

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    මගෙත් A 52 එකක් තියෙනවා.. බෝඩ් එකම ගිහිල්ලා කියලා කිව්වේ...

    ලංකාවේ වගේ හිටියනං ගොඩ දාලා දෙනවා කොහොම හරි .

    මුන් කියන්නේ ඕක හදනවාට වඩා ලුත් එකක් ගනින් කියලා.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    982
    1,329
    93
    A52 එකේ තියෙන්නේ Super AMOLED display එකක්නේ.
    ඒකක් ඔය ගණන් වලට දාගන්න පුලුවන්ද? මම හිතන්නේ නෑ..
    ඔය ෂොප් වල ඇත්තේ PLS display වෙන්න ඇති. මොකද මම දන්නා විදිහට OEM manufacturing කව්රුවත් AMOLED display හදන්නේ නෑ.. හදන්න කාටවත් ලයිසන්ස් නෑ..

    AMOLED display එකක්ම දාගන්න නම් කරන්න තියෙන්නේ ඔය මොඩල් එකේම බෝඩ් එකේ අව්ලක් වගේ දෙකින් පැත්තකට දාලා තියෙන ෆෝන් එකකින් display එකක් අරන් දාගන්න එක.
     
    kohenduh bun soya ganneh such broken phones?
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ෆෝන් රෙපෙයාර් කරන යාලුවෙක්ගේ මාර්ගෙන් තමයි ට්‍රයි කරන්න වෙන්නේ.
    hmm.. let's see neh bun

    මගෙත් A 52 එකක් තියෙනවා.. බෝඩ් එකම ගිහිල්ලා කියලා කිව්වේ...

    ලංකාවේ වගේ හිටියනං ගොඩ දාලා දෙනවා කොහොම හරි .

    මුන් කියන්නේ ඕක හදනවාට වඩා ලුත් එකක් ගනින් කියලා.
    ado, wanna sell me that shit?
    ------ Post added on Jan 16, 2024 at 11:10 PM