mata nam attatama machan samsung penanna ba
mata set wenne sony tamai

ත්රෙඩ් එක හොදයි ගොඩක් විස්තර තියෙනවා
ඒත් ඕක තව ටිකක් ලස්සනට එහෙම දාන්න තිබබා
පින්තුර දෙක තුනක් දාල පුළුවන් නම video එකක් දාලා
ඔන්න එහෙනම් මගෙන් +5 ක්

ගොඩාක් වටිනා විස්තරක් යාළුවා ,,,
බොහෝම ස්තුතියි ....
+16