samsung, apple වෙත සත 5 කාසි ට්‍රක් 30 කින් වන්දිය ගෙවයි

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    samsung, apple වෙත සත 5 කාසි ට්‍රක් 30 කින් වන්දිය ගෙවයි

    54061v1-max-250x250.jpg

    Samsung_logo_stock_1_large_verge_medium_landscape.jpg

    ඇමරිකාවේ ඇපල් සමාගම දකුණු කොරියානු සැම්සුන්ග් සමාගමට විරුද්ධව නඩු දැම්මනේ කොපි කරනව කියල.

    images

    ඉතිං අන්තිමට උසාවි නියෝගයෙන් කියවුනේ සැම්සුන්ග් සමාගම ඇපල් සමාගමට ඇමෙරිකානු $ බිලියන 1ක වන්දියක් ගෙවන්න කියල.

    7d08846586f87148bcf5d8680c0dfd7b-576x402.jpg

    202545-apple-samsung-trial.jpg

    මේක ආරන්චි උන ගමන්ම සැම්සුන්ග් සමාගමේ කොටස් වෙලදපොලේ කොටස් මිලත් ටිකේ පහල බැස්ස මොකද සාමාගමේ තියෙන ආයෝජන කන්දරාව අස්සෙ මේක ගෙවන්නනෙ කොහොමද කියන එක කොටස්කරුවන්ට පොඩ්ඩක් ගැටලුසහගත වෙච්ච නිසා.

    කෝම කෝම හරි දවසක් කලිෆෝනියාවෙ තියෙන ඇපල් මූලස්ථානයක කාසි පුරවපු ට්‍රක් වගක් ඇවිල්ල ගේට්ටු අරින්න කියල, ආයතනයේ ආරක්ෂාව භාරව ඉන්න ආයතනය කියල තියෙන්නෙ මේක ඇවිල්ල තියෙන්නෙ වැරදි ආයතනයට කියල , විනාඩි ගානකින් ඇපල් වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී (CFO) ටිම් කුක්ට දුරකතන ඇමතුමක් ආවලු සැම්සුන්ග් ප්‍රධාන විධායක නිලධාරීයගෙන් ඔන්න අපි වන්දිය ගෙව්ව කියල :rofl: (බලාපල්ලකෝ ඒකෙත් හැටි)

    අත්සන් කරපු ගිවිසුමෙ සඳහන් වෙලා නැහැ ගෙවන්න ඕන තනි ගෙවීමකින් කියල.

    ලී කුන් හී (හරිද දන්නෙ නෑ නම කිව්ව) සැම්සුන්ග් ප්‍රධාන විධායක නිලධාරී කිව්වෙ ඔයාලට කැත වැඩ දන්නවනම් අපිත් දන්නව කියලලු. ඔයාට ඕන නම් ඔය කාසි ටික තියල කාසිදාල බීම ගන්න මැෂින් වලට පාවිච්චි කරන්න නැත්තං උණු කරල ඔයාලගේ කම්පියුටර් හදන්නලු :P:baffled: මොකට පාවිච්චි කරනවද කියල එක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි ගෙවන එක තමයි මගේ වැඩේලු.

    ඇපල් වලට දැන් මේක හිසරදයක් වෙන්නෙ බිලියන 20ක කාසි(ම් 1/සත 5 හරිනෙ?) ගනන් කරන එකයි හරියට තියෙද කියල බලන්නයි, අනිත් එක මේක කොහොමද බැංකුවෙ තැන්පත් කරනෙ කියන එකයි (මොන බැංකුවද බං සත 5 කාසි බිලියන 20ක් ගන්නෙ :rofl:)

    ඉතුරු කාසි පුරවපු ට්‍රක් ටික මේ සතිය තුල ගිහින්න තියෙනව.
    ට්‍රක් 30 ක් නොවැ :rolleyes:

    මම නම් හිතන්නෙ සැම්සුන්ග් සමාගමට බ්.1 ලොකු ගානක් වෙන එකක් නැහැ කොපි කරල ලබල තියෙන ආර්ථික වාසි අතින් ගත්තහම.

    0.jpg

    samsung-pays-apple-1-billion-sending-30-trucks-full-of-5-cents-coins.jpg

    images

    ඔන්න ඔහොමයි කතන්දරේ..:yes:

    හැබයි ඉතිං කෙනෙක් දුක් මහන්සියෙන් නිර්මාණය කරපු දෙයක් ඉවක් බවක් නැතිව කොපි කරන එක නම් මම පෞද්ගලිකව අනුමත කරන්නෙ නම් නැහැ. ඒ උනත් 3වෙනි ලෝකෙ අපි මොනදේ උනත් අඩුවටනෙ ගන්න බලන්නෙ.

    • Like
    Reactions: intox1234

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    machan copy karana eka newi machan metana awla,,
    apple niyamay
    et machan apple awilla thani lat ekak,
    4n ekak gattama asawata batry replz karannna ba,,normal sim ekak danna ba,,sinduwa asawata tawa ekekge 4n ekakin daganna ba
    et machan apple prozza pattamay

    a atin Samsung kiynne pattama
    samsung nagge kelinma galazya nisa,,nattan ithin tamat anathay un
    eken gahanna gatta eka un nonstop gahanwa
    gatta laba ganan atte triliyana walin
    ithin ban muhuden diyadothak misin una kiyala awlk wenawada ban
    eka nisa okunta nikan oka kare publiciyta and apple ekata kindiyata
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    A standard nickel weights 5.0 grams. If they sent $1 billion, they would need 20 billion nickels.
    20 billion times 5 grams equals 100 billion grams, which equals 100 million kilograms, which equals 100.000 tons. 100.000/30= 3.333 tons.
    Each truck would need to carry over 3000 tons. FAKE..

    Ara video eaka yata tibbeee...
     
    :yes::yes::D

    is this true ? need more info :D
    මාත් සුද්දෙක්ගෙ ආටිකල් එකේ කියෙව්වෙ. පොඩ්ඩක් හොයල බැලුවම ගොඩක් source තිබුන නිසා දැම්මෙ. උඩ සහෝ කෙකෙක් කියන්නෙ බොරුලු අනේ මන්ද
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    A standard nickel weights 5.0 grams. If they sent $1 billion, they would need 20 billion nickels.
    20 billion times 5 grams equals 100 billion grams, which equals 100 million kilograms, which equals 100.000 tons. 100.000/30= 3.333 tons.
    Each truck would need to carry over 3000 tons. FAKE..

    Ara video eaka yata tibbeee...
    .

    ඔය කතාව ඇත්තනම්සැම්සුන්ග් ඕක කරේ ඇපල් එක නෝන්ඩි කරන්න හිතාගෙනමනේ.
    ඒක නිසා පොඩ්ඩ පොඩ්ඩ යැව්වද දන්නෙ නෑනෙ ලොකුවට චාටර් කරන්න. හැබැයි මම සමහර තැන්වල කියෙව්වෙ ට්‍රක් 3ක් කියල
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ශ්‍රි ලංකා නිතිය අනුව රුපියලේ කාසි වලින් ගෙවිම් කරන්න පුලුවන් වැඩිම ගාන රු100ක් දක්වා පමණයි ඔබේ ඔය ටොන් පචයට ගොඩක් මහන්සි වෙන්න ඇති නේ සිංහලෙන් ටයිප් කරලා
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ශ්‍රි ලංකා නිතිය අනුව රුපියලේ කාසි වලින් ගෙවිම් කරන්න පුලුවන් වැඩිම ගාන රු100ක් දක්වා පමණයි ඔබේ ඔය ටොන් පචයට ගොඩක් මහන්සි වෙන්න ඇති නේ සිංහලෙන් ටයිප් කරලා

    ලංකාවෙ නෙවෙයිනෙ බං ඕක ගෙව්වෙ. සමාගම් 2ක රටවල් 2කට අයිති වෙන්නෙ
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මම වැඩ රාජකාරී වලට යනව යාලුවනේ, ආයේමත් එලකිරි එන්න වෙන්නෙ ඉරිද රෑ.
    ඔයාලගෙ අදහස comment කරල යන්න. ජයවේවා!