samsung, apple වෙත සත 5 කාසි ට්රක් 30 කින් වන්දිය ගෙවයි
ඇමරිකාවේ ඇපල් සමාගම දකුණු කොරියානු සැම්සුන්ග් සමාගමට විරුද්ධව නඩු දැම්මනේ කොපි කරනව කියල.
ඉතිං අන්තිමට උසාවි නියෝගයෙන් කියවුනේ සැම්සුන්ග් සමාගම ඇපල් සමාගමට ඇමෙරිකානු $ බිලියන 1ක වන්දියක් ගෙවන්න කියල.
මේක ආරන්චි උන ගමන්ම සැම්සුන්ග් සමාගමේ කොටස් වෙලදපොලේ කොටස් මිලත් ටිකේ පහල බැස්ස මොකද සාමාගමේ තියෙන ආයෝජන කන්දරාව අස්සෙ මේක ගෙවන්නනෙ කොහොමද කියන එක කොටස්කරුවන්ට පොඩ්ඩක් ගැටලුසහගත වෙච්ච නිසා.
කෝම කෝම හරි දවසක් කලිෆෝනියාවෙ තියෙන ඇපල් මූලස්ථානයක කාසි පුරවපු ට්රක් වගක් ඇවිල්ල ගේට්ටු අරින්න කියල, ආයතනයේ ආරක්ෂාව භාරව ඉන්න ආයතනය කියල තියෙන්නෙ මේක ඇවිල්ල තියෙන්නෙ වැරදි ආයතනයට කියල , විනාඩි ගානකින් ඇපල් වර්තමාන ප්රධාන විධායක නිලධාරී (CFO) ටිම් කුක්ට දුරකතන ඇමතුමක් ආවලු සැම්සුන්ග් ප්රධාන විධායක නිලධාරීයගෙන් ඔන්න අපි වන්දිය ගෙව්ව කියල
(බලාපල්ලකෝ ඒකෙත් හැටි)
අත්සන් කරපු ගිවිසුමෙ සඳහන් වෙලා නැහැ ගෙවන්න ඕන තනි ගෙවීමකින් කියල.
ලී කුන් හී (හරිද දන්නෙ නෑ නම කිව්ව) සැම්සුන්ග් ප්රධාන විධායක නිලධාරී කිව්වෙ ඔයාලට කැත වැඩ දන්නවනම් අපිත් දන්නව කියලලු. ඔයාට ඕන නම් ඔය කාසි ටික තියල කාසිදාල බීම ගන්න මැෂින් වලට පාවිච්චි කරන්න නැත්තං උණු කරල ඔයාලගේ කම්පියුටර් හදන්නලු
මොකට පාවිච්චි කරනවද කියල එක මගේ ප්රශ්ණයක් නෙවෙයි ගෙවන එක තමයි මගේ වැඩේලු.
ඇපල් වලට දැන් මේක හිසරදයක් වෙන්නෙ බිලියන 20ක කාසි(ම් 1/සත 5 හරිනෙ?) ගනන් කරන එකයි හරියට තියෙද කියල බලන්නයි, අනිත් එක මේක කොහොමද බැංකුවෙ තැන්පත් කරනෙ කියන එකයි (මොන බැංකුවද බං සත 5 කාසි බිලියන 20ක් ගන්නෙ
)
ඉතුරු කාසි පුරවපු ට්රක් ටික මේ සතිය තුල ගිහින්න තියෙනව.
ට්රක් 30 ක් නොවැ
මම නම් හිතන්නෙ සැම්සුන්ග් සමාගමට බ්.1 ලොකු ගානක් වෙන එකක් නැහැ කොපි කරල ලබල තියෙන ආර්ථික වාසි අතින් ගත්තහම.
ඔන්න ඔහොමයි කතන්දරේ..
හැබයි ඉතිං කෙනෙක් දුක් මහන්සියෙන් නිර්මාණය කරපු දෙයක් ඉවක් බවක් නැතිව කොපි කරන එක නම් මම පෞද්ගලිකව අනුමත කරන්නෙ නම් නැහැ. ඒ උනත් 3වෙනි ලෝකෙ අපි මොනදේ උනත් අඩුවටනෙ ගන්න බලන්නෙ.
ඉතිං අන්තිමට උසාවි නියෝගයෙන් කියවුනේ සැම්සුන්ග් සමාගම ඇපල් සමාගමට ඇමෙරිකානු $ බිලියන 1ක වන්දියක් ගෙවන්න කියල.
මේක ආරන්චි උන ගමන්ම සැම්සුන්ග් සමාගමේ කොටස් වෙලදපොලේ කොටස් මිලත් ටිකේ පහල බැස්ස මොකද සාමාගමේ තියෙන ආයෝජන කන්දරාව අස්සෙ මේක ගෙවන්නනෙ කොහොමද කියන එක කොටස්කරුවන්ට පොඩ්ඩක් ගැටලුසහගත වෙච්ච නිසා.
කෝම කෝම හරි දවසක් කලිෆෝනියාවෙ තියෙන ඇපල් මූලස්ථානයක කාසි පුරවපු ට්රක් වගක් ඇවිල්ල ගේට්ටු අරින්න කියල, ආයතනයේ ආරක්ෂාව භාරව ඉන්න ආයතනය කියල තියෙන්නෙ මේක ඇවිල්ල තියෙන්නෙ වැරදි ආයතනයට කියල , විනාඩි ගානකින් ඇපල් වර්තමාන ප්රධාන විධායක නිලධාරී (CFO) ටිම් කුක්ට දුරකතන ඇමතුමක් ආවලු සැම්සුන්ග් ප්රධාන විධායක නිලධාරීයගෙන් ඔන්න අපි වන්දිය ගෙව්ව කියල
(බලාපල්ලකෝ ඒකෙත් හැටි)අත්සන් කරපු ගිවිසුමෙ සඳහන් වෙලා නැහැ ගෙවන්න ඕන තනි ගෙවීමකින් කියල.
ලී කුන් හී (හරිද දන්නෙ නෑ නම කිව්ව) සැම්සුන්ග් ප්රධාන විධායක නිලධාරී කිව්වෙ ඔයාලට කැත වැඩ දන්නවනම් අපිත් දන්නව කියලලු. ඔයාට ඕන නම් ඔය කාසි ටික තියල කාසිදාල බීම ගන්න මැෂින් වලට පාවිච්චි කරන්න නැත්තං උණු කරල ඔයාලගේ කම්පියුටර් හදන්නලු

මොකට පාවිච්චි කරනවද කියල එක මගේ ප්රශ්ණයක් නෙවෙයි ගෙවන එක තමයි මගේ වැඩේලු.ඇපල් වලට දැන් මේක හිසරදයක් වෙන්නෙ බිලියන 20ක කාසි(ම් 1/සත 5 හරිනෙ?) ගනන් කරන එකයි හරියට තියෙද කියල බලන්නයි, අනිත් එක මේක කොහොමද බැංකුවෙ තැන්පත් කරනෙ කියන එකයි (මොන බැංකුවද බං සත 5 කාසි බිලියන 20ක් ගන්නෙ
)ඉතුරු කාසි පුරවපු ට්රක් ටික මේ සතිය තුල ගිහින්න තියෙනව.